IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අද ආසාදිතයෝ 2500 ඉක්මවති

(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 940 දෙනෙක් අද (9) වාර්තා වූහ.

ඒ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 927 ක් හා විදේශවල සිට පැමිණි 13 ක් වශයෙනි.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 2672 කි.

මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,25,906 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 



අදහස් (8)

අද ආසාදිතයෝ 2500 ඉක්මවති

Martin Sunday, 09 May 2021 03:59 PM

මිය ගිය ගාණ කීයද?

:       84       16

Manjula Sunday, 09 May 2021 04:17 PM

ඊයේ වෛද්‍ය සංගම් යවපු ඒකාබද්ධ ලිපියට අද කටයුතු කළා නම් තව දින කිහිපයකින් හරි අසාධිතයින් අඩු කරගන්න තිබුණා. වසංගත අවදානම ගැන කියන්න සුදුසුම අය තමයි වෛද්‍ය වරු සහ සෞඛ්‍ය සේවකයින්. ඔවුන්ගේ අදහස් වලට පිටුපා ඒකාධිපති තීරණ මේ මොහොතේ ගන්නේ නම් ඒ අය මේ රට පාලනය කරන්න සුදුසු නෑ. වෙන කොයි දේටත් වඩා ජීවිත වටිනවා බව සියලු තීරකයින් දතයුතුයි. හමුදා නායකත්වයේත් ජනතා නායකත්වයේත් බොහෝ වෙනස්කම් ඇත.

:       64       95

ThivankaSunday, 09 May 2021 05:46 PM

ආපදා කළමනාකරණය පිලිබඳ මනා දැනුමක් ඇති අයෙක් කාර්යසාධන බලකායේ සභාපති කරවන්න. ඇඳන් සහ රෝහල් හදනවට වඩා රෝගය පැතිරීම වහාම කලයුතුයි.

:       0       0

Lax Doha qatar Sunday, 09 May 2021 04:36 PM

කවදා තේරුම් ගනීද ලොකයේ කෝවිඩ් රෝගය පාලනය කලේ ලොක්ඩවුන් සහ දැඩි තීරණ මතින් බව..?. අවුරුදු 75 රැකගත් මහලොකු ආර්ථිකය පැත්තකින් තියලා මිනිස්සු ගැන හිතන්නේ කවදාද?

:       22       52

ana Sunday, 09 May 2021 04:45 PM

ජනාධිපතිතුමණි, සියල්ලට වඩා මිනිස් ජීවිත වටිනවා. වහාම කරුණාකරලා රට වසා දමන්න. ගම සමග පිළිසදර පසුව කරමු.

:       44       58

සිරිබිරිස් Sunday, 09 May 2021 08:01 PM

හරිහමන් පාලකයෙක් රටේ නැති වුණාම වෙන දේවල් දැන්වත් අප තේරුම් ගත යුතුයි . ලංකාව ඔස්ට්‍රේලියාව වගේ මුහුදෙන් වට වෙලා තියෙන රටක් . ඒ ගොල්ලෝ කරපු විදිය ආදර්ශයට අරගෙන මේක ලේසියෙන් ගොඩ දාගන්න තිබ්බ .

:       0       0

Nanik Monday, 10 May 2021 02:00 AM

වාර්තාවුණ ප්‍රදේශත් තිබුණනම් හොදයි

:       0       0

බද්රානි Tuesday, 11 May 2021 06:57 AM

වෙනත් රටවල ජනතාව කොරෝනා රෝගයෙන් මිය යද්දී කයිවාරු ගහමින් ඔවුන්ව පරිබව කරමින් විනෝද වූ අඥාන ජාතිය දැන්, පැමිණ ඇත්තේ නුඹලාගේ හෝරාවයි. තව මාස කිහිපයකින් ඔය මරණ සංඛ්‍යාව දහයෙන් වැඩිකරලා දැන්මම ලියා තැබුවොත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31470 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13768 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site