(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 944 දෙනකු අද(1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,828 කි.

මෙය පසුගිය දිනවල වාර්තා වූ ආසාදිත සංඛ්‍යාවට සාපේක්ෂව දෛනික ආසාදිත සංඛ්‍යාවේ අඩුවීමකි මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,44,130 ක් දක්වා ඉහළ ගොස් ඇත.