IMG-LOGO

අදත් සමහර උසාවි වැඩ නෑ

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව හා විපක්ෂව නීතීඥවරුන් උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම නිසා බොහෝ උසාවි කටයුතු අදත් අඩාල විය. උඩුගම අපොස සාමාන්‍ය පෙළ විභාග ශාලාවක් ආසන්නයේ පක්ෂ හා විපක්ෂ නීතීඥවරු දෙපිරිසක් පාර දෙපැත්තේ සිට කෑකෝ ගසන්නට වූහ. ඒ අසල පාසලේ ශාලාධිපතිවරුන් පැමිණ ඔවුනට කරුණු දැක්වූ පසු ඔවුහු එතැනින් ඉවත් වූහ.



අදහස් (0)

අදත් සමහර උසාවි වැඩ නෑ

සාලිය Thursday, 13 December 2012 11:31 PM

මිනිස්සු තමයි අසරණ වෙන්නේ (දී)

:       0       0

රිෂාඩ් Thursday, 13 December 2012 04:40 PM

මේවා උගත් මිනිසුන්ව පහත් තත්ත්වයට පත්කරන වැඩ. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 13 December 2012 05:08 PM

මේ අය රට ගැන හිතන හැටියක් නම් පෙනෙන්න නැහැ. (නි)

:       0       0

හේරත් Thursday, 13 December 2012 05:09 PM

නඩුත් බරක් වෙලා වගෙයි. (නි)

:       0       0

මාධව Thursday, 13 December 2012 01:11 PM

කාට කියන්නද ඉතින් (දී)

:       0       0

ජෙරාඩ් Thursday, 13 December 2012 01:15 PM

පවු. දුප්පත් නීතිඥ මහත්තුරුන්ට පාඩු ඇති. (නි)

:       0       0

සුදත් Thursday, 13 December 2012 01:16 PM

එතකොට මිනිස්සු මොකද කරන්න ඕනේ (දී)

:       0       0

පාලිත Thursday, 13 December 2012 01:18 PM

අනුන්ගේ නඩු ඇහුවට මෙයාලා ගේ හැටි පේනවා නේද?(නු)

:       0       0

සමන් සම්පත් Thursday, 13 December 2012 01:19 PM

හතර දෙනෙක් බැනර් අල්ලාගෙන සිටිති එක්කෙනෙක් මුහුණ සඟවාගෙන පොලව හාරයි

:       0       0

මුතු Thursday, 13 December 2012 01:27 PM

කවුද හරි කවුද වැරදි (දී)

:       0       0

චමින්ද Thursday, 13 December 2012 01:32 PM

මෙයාලට ඉතින් නඩු පරක්කු වෙන තරමට මෙයාලගේ පොකට්ට් එකට හොදයි.. මේ මහත්හොරු මිනිස්සුන්ට කතාකරන්නේ හරියට ඉස්සර කොටුවේ පේමන්ට් එකේ බඩු විකුනනවා වගේ. කරු මොනවා කිවුවත් හැමදේකින්ම තැලෙන්නේ සාමාන්‍ය දුගී ජනතාව.(නු)

:       0       0

දයාන් Thursday, 13 December 2012 01:32 PM

ජනතා සේවය අකුරටම (දී)

:       0       0

සම්පත් Thursday, 13 December 2012 02:01 PM

අර හත්දෙනා දාලා නඩු අහමු..!(නු)

:       0       0

හේරත් Thursday, 13 December 2012 02:15 PM

ලංකාවේ දැන් උසාවි එක එක වර්ගයේ ඒවා වෙලා. (නි)

:       0       0

ප්‍රියා Thursday, 13 December 2012 02:18 PM

දැන්නම් මේක විහිලුවක් වෙලා......(නු)

:       0       0

ග්‍රිෂාණි Thursday, 13 December 2012 02:25 PM

මාතර-වවුනියා කෝච්චිය අතරමග. අපිත් අතරමග. ඒවට කවුද වගකියන්නේ? (නි)

:       0       0

රත්න Thursday, 13 December 2012 02:27 PM

"මේක පකිස්ථානේ නෙමේ හරිද" එහෙනම් පලස්තීනෙ ද?. (නු)

:       0       0

දොන් Thursday, 13 December 2012 02:49 PM

මෙපමණ කාලයක් කවුරුත් විශ්වාස කළ උසාවියත් දැං ඉවරයි..!(නු)

:       0       0

මංජුලා Thursday, 13 December 2012 03:41 PM

මේ දෙවැනි පින්තූරයේ සමහර අය එයලගේම අයට හිනාවෙනවා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site