IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘අතේ පත්තු වන බොරු එපා‘

කැලණි විශ්ව විද්‍යාලයය වසා දමා තිබිය දී, එහි ආචාරයවරුන් දෙමාසයකට වැඩි කාලයක් වර්ජනය කැර තිබිය දී, පළාත්  සභා තුනේ මැතිවරණය සන්ධානය විශිෂ්ට ජයක් අත් කැර ගනිතියි රජය අතේ පත්තු වන බොරු කියතියි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කොළඹ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කෙළේය. ඔහු මෙසේ ද කීවේය. ‘‘ පෙබරවාරියේ උද්ධමනය සියයට 2.7 අද සියයට 9.8කි. සිමෙන්ති මිල රුපියල් 100කින් වැඩියි. බස් ගාස්තු කිරිපිටි, තෙල්, විභාග ගාස්තු ආදිය වැඩි කළා. කිරි ලීටර් ලක්ෂ ගණන් කාණුවට හළනවා.



අදහස් (0)

‘අතේ පත්තු වන බොරු එපා‘

සුනිල් කුරුවිට Thursday, 06 September 2012 03:30 PM

එයාලා අතේ තියාගෙන හිටියා.. ජේ.වී.පී. එකෙන් ගිනි තිව්වා..!!! හැමදාම උනේ මේකනේ..!!(නු)

:       0       0

අමිල කටුනායක Wednesday, 05 September 2012 10:25 PM

කතාවනම් හොඳයි. වැඩේනම් අන්තිමයි..(ස)

:       0       0

රොහාන් Wednesday, 05 September 2012 03:39 PM

හරිම හිතේ අමාරුවෙන් කතා කරන්නේ..(ස)

:       0       0

රූපවති Wednesday, 05 September 2012 11:07 PM

ඇත්තටම අපි ඊළඟ වයසේ ජේවිපි රජයක් බිහිකරමු (අ)

:       0       0

ජයසිරි Wednesday, 05 September 2012 03:33 PM

ඒ ගොල්ලන්ගෙ අතේ පත්තු වෙන්නේ ,අපේ බඩේ පත්තු වෙන්නේ .(ස)

:       0       0

කංකානම Wednesday, 05 September 2012 03:49 PM

අපි නම් දන්නවා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නේ කොහොමද කියලා (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 05 September 2012 03:49 PM

දවසකට හරි JVP රජයක් දකින්න ආසයි මට (ස)

:       0       0

ආරි Wednesday, 05 September 2012 03:50 PM

ආරක්ෂාව ගැන හිතල මිනිස්සු මනාපය භාවිතා කරාවි..(ස)

:       0       0

මාටින් Wednesday, 05 September 2012 03:51 PM

අපි එදා නුඹලාට දුන් වරමින් ප්‍ර‍යෝජන නොගෙන දැන් මොනවා කිවුවත් ඵලක් තිබේද? (නි)

:       0       0

කැටවල Wednesday, 05 September 2012 03:57 PM

හැමදාම ඔයාලා කිවුවෙ ඔහොමනේ (නි)

:       0       0

ගමගේ Wednesday, 05 September 2012 04:02 PM

විජිත හරි (නි)

:       0       0

දිලාන් Thursday, 06 September 2012 05:32 PM

පව් නේ

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 05 September 2012 04:40 PM

මොහොමඩ් ඔබ කොහෙද ඉන්නේ? ඇයි ඔබ දැක්කේ නැද්ද ජවිපෙ ආණ්ඩු පිහිටෙවුවේ 1971-1972 සහ 1988 -1989 කාල පරිච්ඡේදවල !!! (නි)

:       0       0

පනාගොඩ Wednesday, 05 September 2012 04:50 PM

‍ලෝකයේ වැඩියෙන්ම ඇත්ත කතා කරන දේශපාලඥයින් සිටින්නේ ලංකාවේය. (නි)

:       0       0

පුබුදු Wednesday, 05 September 2012 05:15 PM

හිතේ දුකට ඔය කියන්නේ. (නි)

:       0       0

තරුෂ Wednesday, 05 September 2012 05:16 PM

මිනිස්සුන්ගෙ කන් දැන් පිරිලයි තියෙන්නේ.කොච්චර කිවුවත්, දැන් අර කම්මලේ බල්ලට වගේ ඇහෙන්නේ නැහැ. කොච්චර කිවුවත් ඔච්චර තමයි. (නි)

:       0       0

ප්‍රගීත් Wednesday, 05 September 2012 05:45 PM

ඔබට දිනකට හෝ ජේ.වී.පී. රජයක් දකින්නට ලැබුණොත් ඔබට ඉන්පසු කිසිම දිනයක් දක්නට නොලැබෙනු ඇත. (නි)

:       0       0

වරුණ Thursday, 06 September 2012 08:00 AM

මොළය හරියට පාවිච්චි කරනකල් කිසිවක් කළ නොහැක. (නි)

:       0       0

හේමසිරි Wednesday, 05 September 2012 07:22 PM

මේ අයියලා ආවා නම් කොච්චර හොදට රට හදයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site