
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෑතකදී සිදුවූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතිවාදය අවුළුවා රට ගිනි තබන්නට කිසිවකුට ඉඩ නොදෙන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදය ඇවිස්සුවේ ප්‍රභාකරන් සහ සහරාන් නේද?
අනිවාර්යයෙන්ම, ජාතිවාදයට, ආගම්වාදයට එරෙහිව රටතුළ නීතිය ක්‍රියාත්මක කල යුතුවේ.
සිංගප්පූරුවේ වුණත් ජාතිවාදී, ආගම්වාදී අදහස් ප්‍රකාශ වලට අවම දඬුවම හිරේට දාන එක. ඒකයි ඒ රටවල් හැම අතින්ම දියුණු...
ජාතිවාදය ඇවිස්සුවේ හැම ජාතියක්ම අන්තවාදී දේශපාලුවන්, ඒවායේ අතුරු ප්‍රතිඵල තමයි, ප්‍රභාකරන්, සහරාන්...