IMG-LOGO

අතුරු තහනම දිග් කරයි

එක්සත් ජාතික පක්ෂයේ විනය කඩකළැයි මනුෂ නානායක්කර හා උපේක්ෂා ස්වර්ණමාලි යන මන්ත්‍රිවරුන් නෙරපා හැරීම වළක්වමින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම  දීර්ඝ කළ කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා නඩුව පෙබරවාරි 21 දාට කල් තැබිය. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෆයිස්  මුස්තෆා මහතා උසාවියට කරුණු දක්වමින් කියා සිටියේ අයවැය විවාදය නිසා මන්ත්‍රීන් දෙදෙනාට උසාවි පැමිණිමට නොහැකි හෙයින් වෙන දිනයක් ලබා දෙන ලෙසයි.



අදහස් (0)

අතුරු තහනම දිග් කරයි

දයා, සවුදි Tuesday, 13 November 2012 01:50 PM

හිටපු විදියටම හිටියා නම් මේ එකක්වත් නැහැනේ. (නි)

:       0       0

හේමන්ත Tuesday, 13 November 2012 09:55 AM

මහජන කැමැත්ත ලාබ සත්කාර වෙනුවෙන් පාවාදීම මහා නොහොබිනාකමක් විදියටයි මම නම් දකින්නේ. පක්ෂය සහ ප්‍රතිපත්ති එපා නම් වෙන පක්ෂයකට බැඳීම පිළිගන්න පුළුවන්. නමුත් වෙන පක්ෂයකට ලැබුණු මහජන මතය පුද්ගලික අයිතියක් ලෙස අරගෙන පිල් මාරු කිරීම හෙළා දකිමි. (නි)

:       0       0

චමත් Monday, 12 November 2012 08:14 PM

පබා මොනවා කරන්නද මනුෂ යූඑන්.පී. දාලා ගියේ නායකයා හොද නැති නිසා. මනුෂ වගේ කී දෙනෙක් අපිට නැති වුනාද නායකයාගේ වරදින්.!(නු)

:       0       0

චතුල වෙරෝනා Monday, 12 November 2012 08:36 PM

නිකන් කාලෙ නාස්ති කරනවා, බොරු වෑඩ වලට. (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 12 November 2012 08:30 PM

එජාපයට වර්තමානයේ මේ මොනවා වෙලාද? (නි)

:       0       0

අජිත් Tuesday, 13 November 2012 10:58 AM

අනේ ඇත්තමයි මේ දෙන්න පාර්ලිමේන්තුවේ අපි වෙනුවෙන් කතා කරනවිදියට.. ඉතිං කොහොමද ඕවට ඇවිල්ල නේද?(නු)

:       0       0

කීර්ති Monday, 12 November 2012 11:21 PM

අනිවාර්යයෙන්ම පක්ෂයෙන් නෙරපා දමන්න යැයි මම යෝජනා කරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 449 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 625 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site