IMG-LOGO

‘අතුරුදන්වූවන්ට නුදුටු සහතික කඩිනමින්‘

ලොව අතුරුදන්වූ පුද්ගලයන් ගේ පවුල්වල අයට වෙත නුදුටු සහතික නිකුත් කිරීම කඩිනම් කරන බව විදේශ අමාත්‍යංශය කියයි. 1994 සිට ශ්‍රී ලංකාවේ හැට පන්දහසකට අධික ප්‍රමාණයක් අතුරුදන්වී ඇති බවට රජයට පැමිණිලි ලැබී ඇතැයි අමාත්‍යංශය පවසයි.

දේපළ පැවරීම හා හිමිකාරිත්වය, වන්දි ඉල්ලුම් කිරීම, සමාජ සුබ සාධන ගෙවීම් හා විශ්‍රාම වැටුප් ආදී කටයුතුවලදී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මුහුණ පෑමට සිදුව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන  මෙසේ නුදුටු සහතික නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

 



අදහස් (0)

‘අතුරුදන්වූවන්ට නුදුටු සහතික කඩිනමින්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 93 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site