අතුරුගිරියේ, රබර් වත්තකට ඇන්ටොනොව් 32 වර්ගයේ ගුවන්යානයක් කඩා වැටී ගිනි ගන්නා බව ප්‍රදේශවාසීහු කියති.
පෙරවරු 6.15 ට පමණ අනතුර සිදුවී ඇත. එම අවස්ථාවේ දැඩි මීදුමක් ප්‍රදේශය පුරා තිබු බව වාර්ථා වෙයි.
ගුවන් හමුදාවට අයත් ඇන්ටොනොව් 32 වර්ගයේ යානයක් කටුනායක සිට රතමලාන බලා පියාසර කර ඇති බවත් ඒ පිළිබඳ තොරතුරක් නැති බවත් ගුවන් හමුදාව කියයි.
අමන්ද රුක්ෂාන්, අනුෂ්ක මධුරංග
සිරිමහබෙල්ලන
විශ්ව ගැමුණු ප්‍රියංකර
ප්‍රියන්ත ජයලත්
මුදිතා දයානන්ද
මංජුල හිරිපිටිය
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අතුරුගිරියට ගුවන්යානයක් කඩා වැටේ
තිස්ස Friday, 12 December 2014 12:40 PM
ගුණ දහමින් පිරි උතුම් මිනිසුන් පිරිසක් ලෙස ඉපදීමට පැතුම් පතමි.! සංසාරයේ කිසිදු දවසක මෙවන් අකල් මරණයක් උරුම නොම වේවා.! (ර)
නසීර් Friday, 12 December 2014 06:49 AM
අපරාදේ ජීවිත! (නි) .
කින් බෙනට් Friday, 12 December 2014 06:56 AM
මේක ගෙයක් උඩටත් වැටිලා වගෙයි නේද? (නි)
ටානියා Friday, 12 December 2014 07:11 AM
අනේ! ඇතුළේ කවුද හිටියේ? ජීවිත වලට අනතුරක් නැද්ද? (නි)
හේවගේ Friday, 12 December 2014 01:19 PM
අප අතරින් සමුගත් විරුවන්ට නිවන් සුව ලැබේවා (දී)
මිහින් Saturday, 13 December 2014 04:18 PM
මෙවන් දේවල් සිදුවීම සැකසහිතයි (නි)
අසේල Friday, 12 December 2014 02:49 PM
ගුවන් නියමුවා මීදුම අතරේ ගුවන් පථය නොපෙනී නැවත යානය උඩට ගන්නවා වෙනුවට යානය තවත් පහත කොර ඇති අතර, පහල තිබු ගස් සහ නිවෙස් වල වැදී අනතුරට පත් වුණා. ගුවන් නියමුවන් දෙදෙනා යානය හරි හැටි හසුරුවා නැති බව පෙනී යයි. කෙසේ නමුත් නිසි පරීක්ෂණ වලින් පසුව දැන ගන්න ලැබෙවි. මගේ බලවත් ශෝකය. නැති වූ ජීවිත වලට නිවන් සුව. (අ)
වසන්ත Friday, 12 December 2014 01:37 AM
අනේ දෙවියනේ! (නි)
කුමාරි Friday, 12 December 2014 02:12 AM
අයියෝ පවු! ඒ මොකද? (නි)
සදුනි Friday, 12 December 2014 02:24 AM
ගුවන් යානයට වඩා වටින්නේ නියමුවෝ. ගුවන් හමුදාවේ රට දැය බේරාගැනීමට කටයුතු කළ රණවිරුවෝ. ඉතාම කණගාටුයි. (නි)
සුපුන් Friday, 12 December 2014 03:23 AM
රත්මලාන පෙනෙන්නේ නැහැ කියලා පාලක මැදිරියට පණිවිඩයක් ආවා නම් පාලක මැදිරියෙන් උපදෙස් දුන්නේ නැ්දද විකල්ප ක්‍රියාමාර්ගයකට? (වෙනත් ගුවන් තොටුපොළකට හරවා යවන්න හෝ ආපසු කටුනායකට ගෙන්වා ගන්න) (නි)
තිළිණි Friday, 12 December 2014 03:27 AM
අයියෝ! අහිංසක ජීවිත ටිකක් නේද නැතිවෙලා තියෙන්නේ? (නි)
ප්‍රසන්න Friday, 12 December 2014 03:28 AM
අනතුරින් අප අතරින් වෙන්වූ අයට අපගේ ශෝකය! (නි)
රමිල අසිරි Friday, 12 December 2014 03:53 AM
කාලෙකින් මේ වගේ දෙයක් වුණේ. ගුවන්යානා වල තත්වය ගැන මීට වැඩිය හොයලා බලන්න. අපරාදේ එයාලගේ ජීවිත! (නි)
හංසි Friday, 12 December 2014 03:59 AM
වඳුරට දැලි පිහිය හමුවුණා වගේ අපේ අය අතට ජංගම දුරකතනය ආවහම හැමදේම වීඩියෝ කරනවා (නි)
රන්ජන් Friday, 12 December 2014 04:11 AM
හරිම කණගාටුදායකයි. (නි)
රුවන් Friday, 12 December 2014 04:20 AM
මීදුම නිසා වුණා කියලා මට නම් හිතන්න අපහසුයි. මොකද සීතල රටවල ගුවන්යානා යන්නේ නැද්ද? (නි)
රොෂාන් Friday, 12 December 2014 10:58 AM
අපගේ බලවත් ශෝකය. (ර)
කමල් Friday, 12 December 2014 05:01 AM
මේක කඩාවැටෙන්න හේතුව මොකක්ද දන්නෙ නැහැ (නි)
සංජය Friday, 12 December 2014 05:23 AM
අයියෝ අපරාදේ වටිනා ජීවිත! පව්. ඒත් මොනවා කරන්නද? (නි)