IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අණ නොතැකූ ලොරියකට වෙඩි

අාඬිගම කීරියන්කල්ලිය මාර්ගයේ දේවාල හන්දියේ දී පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරියකට වෙඩි තබා නවතාගෙන එය පරීක්ෂා කිරීමේ දී ලොරියේ පිටුපස තරුණයකුගේ මළ සිරුරක් ගෙන යමින් තිබූ බව පොලිසිය පවසයි. විෂ ඇට වර්ගයක් කෑමෙන් අසාධ්‍ය වූ අයකු ගෙන යමින් සිටින බව ලොරියේ සිටි අයකු පවසා ඇතත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටියේය. ලොරියේ රියදුරා සුළු තුවාල ලැබූ බව ද පොලිසිය කියයි. පල්ලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

අණ නොතැකූ ලොරියකට වෙඩි

රුවන් Monday, 05 January 2015 06:40 AM

හදිස්සි ලෙඩෙක්ව ගෙනයනවිට පොලිස් අණ පිළිපැද,පැද ඉන්නේ නැහැ.කොහොම හරි බලන්නේ ලෙඩාව බේරගන්න.සමහරවිට රෝහලට ඇතුළුකලානම් රෝගියාව බේරගන්න තිබුනද දන්නේ නැහැ.දැන් පොලිස්සිය බලන් ඉන්නේ කාට වෙඩිතියන්නද කියලා තමයි.(හේ)..

:       0       0

කාන් Monday, 05 January 2015 08:08 AM

පොලීසිය කළේ එයාලගේ රාජකාරිය. (ස)

:       0       0

සඳුන් Monday, 05 January 2015 08:10 AM

මේ සිදුවීම හරිම සැකයි. මරල අරගෙන ගියා වෙන්න පුළුවන්. රෝගියා වේගයෙන් රෝහලට ගෙනයන විට පොලිසිය මුල්ලක ඉඳලා අතක් දාල, නැවැත්තුවේ නැති උනාම වෙඩි තිබ්බා වෙන්නත් පුළුවන්. (ස)

:       0       0

විනීතා Monday, 05 January 2015 02:03 AM

දෙවියනේ! මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

සනත් Monday, 05 January 2015 10:18 AM

ලක්ෂ ගණනාවක් වටිනා බයිසිකල් ගෙනාවේ ඔය වගේ වෙලාවට ලුහුබඳින්න තමයි (නි)

:       0       0

ඉන්දික Monday, 05 January 2015 04:40 AM

අපේ පොලිසියට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site