(වයි .ඒ.එස් .විරවංශ )
බලන්ගොඩ දියඉන්න ප්‍රදේශයේ කාන්තාවක් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඩි 100 ක් පමණ උස සල් ගසකට නැගී අද (27) උපවාසයක් ආරම්භ කළාය.
තමන් පදිංචි ඉඩම නීත්‍යානුකූලව තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් ඇය උපවාසයේ යෙදී සිටින්නීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, අදාළ ඉඩමට අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව සහ එබැවින් එම ඉඩම ඇයට ලබාදිය නොහැකි බවය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අඩි 100ක් උස සල් ගසකට නැගුණු කතක් උපවාසයක
විජේ Thursday, 27 August 2020 04:25 AM
ඒකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගහකට නැගලා හරියන්නේ නෑ. උසාවියේ ගහකටයි නගින්න ඕනේ...
Nihal Thursday, 27 August 2020 04:29 AM
මෙයාට තියෙන්නේ ඇමැති කෙනෙක් ලඟට යන්න. එතකොට අධිකරණ නියෝග කැලේ...
Kamal KoyralaThursday, 27 August 2020 08:58 AM
ඇත්ත , එහෙම නම් ඉතින් හොල්ලන්නවත් බැහැ.
සිරිපාලFriday, 28 August 2020 03:03 PM
මෙයා ඉන්න ඉඩම අයිති ඇමති කෙනෙකුට තමයි. එතුමා මේක ගොඩක් අමාරුවෙන් අයිති කරගත්තේ... මෙයාටත් තියෙන්නේ එහෙම ඉඩමක් අයිති කරගන්නයි.
dhamneth Thursday, 27 August 2020 05:50 AM
පොල්ගස් නැගලා පොල් කඩන්න පුළුවන් නම් දිනකට රුපියල් 5000ක්වත් හොයාගන්න පුළුවන්.
NamalFriday, 28 August 2020 05:08 PM
ඉතින් එහෙම දෙයක්වත් කරගන්නේ නැතිව මෙතෙන්ට වෙලා මොකෝ වේලි වේලි ඉන්නේ?