IMG-LOGO

අට විසි බුදුහු රන්දෙණියට වඩිති

දඹුල්ල බුලාගල රන්දෙණිය රජමහා විහාරයේ නව බෝධි ප‍්‍රාකාරයේ අටවිසි බුද්ධ ප‍්‍රතිමා තැන්පත් කිරීම අද සිදුවිය. විහාරාධිපති හල්මිල්ලවැවේ පේමරතන හිමියන්ගේ ඇරියුමින් රන්ගිරි දඹුලූ පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය දානියගම හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පිංකම සිදුවිය. කිලෝමීටර් දෙකක් දික් වූ පෙරහරකින් බුද්ධ ප‍්‍රතිමා විහාරයට වැඩ කරවනු ලැබූහ.



අදහස් (0)

අට විසි බුදුහු රන්දෙණියට වඩිති

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 01:52 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

වරුණ Friday, 26 October 2012 03:58 PM

බුදුන් කොපමණ වැඩියත් බුදු බණ ඇහුවත් මේ රට පිරිහිලා ඉවරයි (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 26 October 2012 04:31 PM

බූදූ සසූණ බැබළේවා! සාදූ සාදූ සාදූ සාදූ...!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 319 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 494 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 197 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site