
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
සීබ්‍රාවකුගේ මෙන් වයිරම් ඇති මේ අමුතු පාෂාණය මීට පෙර අඟහරු මතුපිටින් දකින්න නොලැබීම තමන්ගේ කුතුහලයට හේතුවක් බව නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.
මෙම අභිරහස් ස්වරූපයක් ඇති පාෂාණය පිළිබඳ මේ වන විටත් විද්‍යාඥයන් තොරතුරු එකතු කරමින් සිටින අතර එය ෆ්‍රීයා කාසල් Freya Castle යනුවෙන් නම් කර ඇත.
විද්‍යාඥන්ට මෙම පාෂාණය දැක ගැනීමට හැකිවූයේ අඟහරු මතුපිට ගවේෂණ කටයුතු සිදු කරන නාසා ආයතනයේ පර්සියවරන්ස් රෝවරයේ ඇති MastCam-Z කැමරාවේ ආධාරයෙනි.
බැලූ බැල්මට මෙම නව පාෂාණ යමහල් පාෂාණයකට සමාන යැයි ද නාසා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. අඟහරුගේ අතීතය ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙම නව පාෂාණය උදවු වේවි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති.
2025 ඔක්තෝබර් මස 08
1527
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අඟහරු මතුපිට අමුතු ගලක්
රට වැසියා Saturday, 28 September 2024 04:58 PM
හම්බන්තොට වරායේ ගල වගේද දන්නේ නෑ.