IMG-LOGO

අග විනිසුරු පෙත්සම් විභාගය ඉවරයි

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කතානායකට යැවුණු දෝෂාභියෝග යෝජනාව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස රීට් ආඥාවක් ඉල්ලමින් ශිරානි බණ්ඩාරනායක අග විනිසුරුවරිය විසින් ගොනු කැරුණු පෙත්සමේ කරුණු දැක්වීම මින් මද වේලාවකට කලින් අවසන් විය.

ශ්‍රී ස්කන්ධරාජා, ඒ ඩබ්ලිව් ඒ සලාම් හා අනිල් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලේ.

 



අදහස් (0)

අග විනිසුරු පෙත්සම් විභාගය ඉවරයි

තිස්ස Tuesday, 08 January 2013 06:16 AM

අනේ මන්දා

:       0       0

රත්න Monday, 07 January 2013 04:12 PM

ඊළඟට මොකද වෙන්නේ (දී)

:       0       0

ලංකා Monday, 07 January 2013 08:59 PM

ජයවේවා

:       0       0

හර්ෂ Monday, 07 January 2013 04:20 PM

අනේ මන්දා මම මොනවා කියන්නද (දී)

:       0       0

ඕෂධී Monday, 07 January 2013 04:17 PM

මගේ රටට මොනවා වෙලාද

:       0       0

උදාර Monday, 07 January 2013 04:19 PM

සියල්ල හොදින් විසදෙවා (දී)

:       0       0

උදය Monday, 07 January 2013 04:31 PM

අනේ හොදයි

:       0       0

අජිත් Tuesday, 08 January 2013 11:03 AM

ජේ.ආර්. මහතා හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බුද්ධිමතුන්ට පාලනයට එතරම් අසීරු නැහැ. (නි)

:       0       0

නිහාල් Monday, 07 January 2013 05:00 PM

අනේ හොදයි (දී)

:       0       0

ගුණපාල Monday, 07 January 2013 10:19 PM

හදට ගල් ගහනවා වැනිය.... (ත)

:       0       0

පද්මිණි Tuesday, 08 January 2013 11:27 AM

අනේ හොදයි (දී)

:       0       0

මිගෙල් Tuesday, 08 January 2013 01:30 AM

පාර්ලිමේන්තුව නීති විරෝධී නම් ඒක විසුරුවා හරින්න නියෝග නොකරන්නේ ඇයි? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

දයාන් Tuesday, 08 January 2013 01:46 AM

දැන් මොකද කරන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site