සිංහල සිනමාවේ සම්මාන ලද ප්‍රවීන වේෂ නිරූපන ශිල්පියකු වු ඊ.ඩබ්.විජේසිංහ මහතා 71 වැනි වියෙහි පසු විය.
සිංහල චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවකට හා මෙරට රූගත කල විදේශිය චිත්‍රපට රැසක වේෂ නිරූපන ශිල්පියෙකු වූ ඔහු නළුවෙක් ද විය.
දේහය පන්නිපිටිය හෝකන්දර පාරේ අංක 1438/2, දරණ නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අංග රචන ශිල්පියා නෙත් පියා ගනී
ඩෑම් Sunday, 27 January 2013 10:11 PM
ඔබට අජරාමර නිවන් සුවය පතමි. (නි)
වසන්ත Monday, 28 January 2013 11:25 AM
ඔබට නිවන් සුව (දී)
අනිල් Sunday, 27 January 2013 05:44 PM
ඔබතුමාට නිවන් සුව! (නි)
අනුර Monday, 28 January 2013 01:13 PM
ඔබේ නාමය සඳාකාලිකයි (ස)
දිසා Monday, 28 January 2013 03:22 AM
ඔබ වැනි ශ්‍රේෂ්ඨ ශිල්පීන් අප අතර දැන් විරලයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නික් Monday, 28 January 2013 05:04 AM
අති දක්ෂ වේශ නිරූපන ශිල්පියෙක්. ඔබට නිවන් සුව! (නි)
නිත්‍යා Monday, 28 January 2013 01:28 PM
ඔබට නිවන් සුව පතමි (ස)
සංජය Sunday, 27 January 2013 06:47 PM
විජේසිංහ මහතාණෙනි, ඔබට නිවන් සුව! (නි)
ජයතිස්ස Monday, 28 January 2013 09:31 AM
පියාණෙනි ඔබට නිවන් සුව ලැබේවා (ස)
කුරුවිට Sunday, 27 January 2013 09:03 PM
නිරහංකාර පුද්ගලයෙක්. ඔබට නිවන් සුව ලැබේවා! (නි)