ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය වැරදිකාරිය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීන්දුව අහෝසි කරන්නැයි අගවිනිසුරුවරිය විසින් ගොනු කැරුණු පෙත්සමෙන් ඉල්ලා ඇති අතුරු තහනම හා කමිටු සාමාජිකයනට නොතීසි නිකුත් කරන්නේ ද යන්න ගැන අභියාචනාධිකරණය සිකුරාදා පෙරවරු 11ට සිට තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අගිවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා කමිටුව පක්ෂග්‍රාහී බවත් එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීන් ඉවත්වීමෙන් පසු නීත්‍යනුකූලභාවය පිළිබඳ ගැටළු මතුවන බව දීර්ඝ ලෙස කරුණු දැක්වීය. එස් වී ස්කන්ධරාජා (සභාපති), ඒ ඩබ් ඒ සලාම් සහ අනිල් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අගවිනිසුරු පෙත්සමේ අතුරු තහනම් නියෝගය සිකුරාදා
චින්තක Friday, 21 December 2012 10:19 AM
අපි හරි අසරණයි, අපි ඉතින් බලන් ඉන්නම් මොකද වෙන්නේ කියලා (දී)
සංක Thursday, 20 December 2012 09:03 PM
මොනවාද වෙන්නේ කියලා අපි බලාගෙන ඉදිමු (දී)
සංක Friday, 21 December 2012 11:13 AM
ජයවේවා
මෝරාළ Thursday, 20 December 2012 03:43 PM
අනේ මන්දා? කාට කාටත් අමතකවෙන ලෙඩේ හැදිලද කියලා? (නි)
චන්දන Thursday, 20 December 2012 11:04 PM
ලෝක විනාස සමය තමයි මේ (ස)
කුරේ Thursday, 20 December 2012 04:51 PM
මට ඉතාම කණගාටුයි මේ මැඩම් ගැන..!(නු)
චන්ද්‍රා Thursday, 20 December 2012 04:57 PM
බලමු මොකද වෙන්නේ කියලා. (නි)
දිසානායක Friday, 21 December 2012 07:10 AM
කුමක් සිද්ද වෙයිද