IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අගරදගුරුගෙන් වටිනා වැඩක්

මත්ද්‍රව්‍ය   පිටුදැකිමේ   කාර්යභාරය යටතේ   කතෝලික  ප්‍රජාව   ඉලක්ක  කර   ගනිමින්   දීප  ව්‍යාප්ත  මත්ද්‍රව්‍ය  නිවාරණ  වැඩසටහනක්   රටපුරා   පුළුල් ලෙස   ක්‍රියාත්මක  කිරිමට   මැල්කම්   කාදිනල්  රංජිත් අගරදගුරුතුමන්  ජවසම්පන්න ක්‍රියාදාමයක්   සකස්  කර   දුන්  බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ  සභාපති වෛද්‍ය නිලන්ත  සමරසිංහ  මහතා   පැවසීය.

ඒ  යටතේ  කතෝලික  සභාවෙන් පාලනය වන පාසල් කතෝලික දේවස්ථාන  කතෝලික  සංවිධාන  දහම්  පාසල්  යනාදි සියලු අංශ  සමඟ මත්ද්‍රව්‍ය  නිවාරණ  වැඩසටහන් ජාතික  අන්තරාදායක  ඖෂධ  පාලක  මණ්ඩලය  එක්වෙයි.

මෙම කාර්ය  සම්බන්ධීකරණයට ඒ සඳහාම වෙන්වු බිෂොප්වරුන් පත්කිරිමටත්   අගරදගුරු   හිමිපාණෝ   කටයුතු   යොදා   ඇත.

මහජන  සම්බන්ධතා  සහ  ක්‍රිස්තියානි  කටයුතු  පිළිබඳ  ඇමති   ජෝන්  අමරතුංග   අමාත්‍යංශයේ ලේකම්  ටි.එම්.පී. තෙන්නකෝන් මහත්වරු  ඇතුළු  ජාතික  අන්තරාදායක ඖෂධ පාලක  මණ්ඩලයේ   නිලධාරින්   හමුවේ   පැවති   සාකච්ජාවේදී   කාදිනල්  තුමෝ   මේ   අදහස්   දැක්වුහ.

 

 

 



අදහස් (0)

අගරදගුරුගෙන් වටිනා වැඩක්

චමිලා Thursday, 07 May 2015 11:55 AM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

රොහාන් සෞදි Thursday, 07 May 2015 12:28 PM

ආගමික නායකයන් හැමෝටම ආදර්ශමත් වැඩක් අනුන්ට කඩේ යන අයට අතුල් පහරක්, මේවගේ හොද දේවල් නේද වෙන ඕනේ අඩුතරමින් අපේ ඊළඟ පරම්පරාවටවත් මේ කුඩු වලින් මිදෙන්න පුළුවන්. ඔබතුමාට ජේසු පිහිටයි. (බ)

:       0       0

රෝහිත් Friday, 08 May 2015 04:30 AM

විකුම් රංගන, මෙතුමා කවදාවත් ජාතිවාදය අවුස්සලා නැහැයි කියන ඔයා නං හරිම ෆේස්බුක් බබෙක් තමයි (බ)

:       0       0

සියාතු Friday, 08 May 2015 04:31 AM

දැන් එතකොට මෙයා අර පුල්ලි තියෙන කට්ටියට කඩේ යන එක නවත්තලද බොලල්ලා ? (බ)

:       0       0

රවිඳු Thursday, 07 May 2015 02:41 PM

ඉතාම ආදර්ශවත් වැඩපිළිවෙලක්. මව්බිමට, ජනතාවට මානව සංස්කෘතියට සැබෑ ලෙස ආදරය දැක්වීම යනු මෙයයි. ඔබ වහන්සේලාට ජේසු පිහිටයි! (ම)

:       0       0

කුමාරන Thursday, 07 May 2015 06:58 PM

කොච්චර හොඳ දෙයක්ද? (නි)

:       0       0

විකුම් රංගන Thursday, 07 May 2015 08:05 PM

ජාතිවාදය අවුස්සා දේශපාලනයේ යෙදෙන සමහර අයට හොඳ ආදර්ශයක්. දෙවි පිහිටයි!!! (නි)

:       0       0

මිලාන් Thursday, 07 May 2015 09:46 AM

ඉතාම හොද වැඩක් කාලෝචිත ක්‍රියාවක් ඔබතුමාට ජේසු පිහිටයි (ම)

:       0       0

දුමින්ද Thursday, 07 May 2015 09:49 AM

දෙවිදුන්ට සමීපවීමක් වැනිය (ම)

:       0       0

නයන Thursday, 07 May 2015 11:27 AM

ඉතාම සතුටුයි. හොඳ වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site