(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික පරිපාලන නිලධාරියකු වන සමන් ඒකනායක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
2015-2019 යහපාලන ආණ්ඩුව යටතේ අවස්ථා තුනකදී අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත්වීම් ලද ඒකනායක මහතා මෙවර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත් කරනු ලබන්නේ සිව් වෙනි වතාවටයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ගත් ඒකනායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත.
වසර තිහක් ඉක්ම වූ පරිපාලන සේවය තුළ යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි,නිවාස,කර්මාන්ත, විදේශ කටයුතු හා මුදල් යන අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්‍යාලයේ සහ ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්‍යාලයේද සේවය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
259
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැති ලේකම් සමන් ඒකනායක
COORAY - MFA. Thursday, 12 May 2022 10:22 PM
ඔබතුමාට මගේ ගෞරවණීය සුභාශිංසනය පුද කරමි...