ඉරානය සමග ගැටුම් උත්සන්න වීම හේතුවෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පුතු අව්නර්ගේ විවාහ මංගල්‍යය කල් දමා ඇතැයි පැවැසෙයි.
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් තවමත් ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින අවස්ථාවක, නෙතන්යාහුගේ පුතුගේ මංගල උත්සවය සැමරීමට කටයුතු සූදානම් කිරීම සම්බන්ධයෙන් මීට පෙර ද විරෝධයක් පැවැතිණි.
මෙම සියලු විරෝධතා සැලකිල්ලට ගනිමින්, මංගල උත්සවය කල් දැමීමට තීරණය කළ බව පැවැසෙයි.
(අල් ජසීරා)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අගමැති පුතාගේ මංගල උත්සවය කල් යයි
randil dunuwille Tuesday, 17 June 2025 08:11 AM
බල තණහාවෙන් උන්මත්තක වූ මහල්ලෙක් රටේ ජනතාව ගැන කිසිම හැගීමක් නැහැ, මිනී මරන්න විතරයි ඔවුන්ට ඕනේ
fairoos Tuesday, 17 June 2025 05:32 PM
ඉරාන් ගහන එක නෙවෙයිද ප්‍රශ්නෙ...?