IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අගමැතිට එරෙහිව ජවිපෙන් විශ්වාස භංගයක්


(බිඟුන් මේනක ගමගේ )
 
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇත.
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කළ ආකාරය ව්‍යවස්ථාවිරෝධී බවත් එනිසා වත්මන් ආණ්ඩුවට ද නීත්‍යනුකූල බලයක් නැති බවත් සඳහන් කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ යැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ‘ලංකාදීප’ යට පැවසීය.



අදහස් (11)

අගමැතිට එරෙහිව ජවිපෙන් විශ්වාස භංගයක්

Dr.Sagara Wednesday, 14 November 2018 05:12 AM

ජවිපෙ ට හොද පාඩමක් උගන්වමු ඡන්දෙදි.. 6 අපි 0 කරමු..

:       0       0

ගාමිණී Wednesday, 14 November 2018 06:27 AM

රතු අලි පැටව් බව තහවුරු කළා. 88 -89 කාලයේ පක්ෂය වෙනුවෙන් ජීවිත පූජා කළ අයගේ පවුල් අසරණව සිටියත් ඔවුන් වෙනුවෙන් කිසිඳු සොයා බැලීමක් නොකළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් වධකාගාර පවත්වා ගෙන ගිය අයට උදව් කිරිම ඔවුන්ගේ නිරුවත පෙන්වීමකි.

:       0       0

Sanath Kandy Wednesday, 14 November 2018 09:15 AM

ජවිපෙ ඉදරිපත් කර ඇත්තේ විශ්වාසභංගයක් නොවේ. ජනාධිපතිගේ නව අගමැති පත්කිරීම නීති විරෝධී බවට යෝජනාවක්.

:       0       74

NissankaWednesday, 14 November 2018 09:44 AM

ජවිපෙ හැමවිටම බුද්ධිමත්ව කටයුතු කරනවා. අපේ රටේ මිනිස්සු ඇයි මෙයාලට අවස්ථාවක් නොදෙන්නේ...?

:       114       233

BamunuarachchiThursday, 15 November 2018 11:17 AM

ලබන සැරේ ඡන්දය ඉල්ලගෙන ආවාම දෙන්නම්. ඉලපත කඩුල්ල ලංගම තිබ්බා ඔං.

:       0       0

nalaka Wednesday, 14 November 2018 10:30 AM

ජවිපෙ මේ අවස්ථාවේදී ක්‍රියා කරන ආකාරය ප්‍රසංශනීයයි.

:       96       190

ධනුෂ්ක Wednesday, 14 November 2018 02:45 PM

ජ.වි.පෙ නීතිවිරෝධීව නොව පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයක් පැවැත්වීමට සහය දක්වනවා. එ් කියන්නේ ජ.වි.පෙට නගන සියලු අවලාද බොරු..

:       1       101

jeeves Thursday, 15 November 2018 12:01 AM

දැන් නම් ජවිපෙ නම වෙනස් කරලා එජාප කියලම කිව්වනම් හොඳයි.

:       0       0

gallage Thursday, 15 November 2018 04:48 AM

ජේ.වී.පී බොරු වැඩක්........ කීයක් හරි හම්බ කර ගන්න අපි ජීවත් වෙන්නම්..

:       66       0

Chris Thursday, 15 November 2018 10:31 AM

ඊළඟ මැතිවරණයේදී ජනතාව ජනතාවිමුක්ති පෙරමුණට විශ්වාස භංගයක් ගෙනේවි.....

:       207       29

Bamunuarachchi Thursday, 15 November 2018 11:14 AM

ඔබලාට ජනතාවගේ විස්වාස භංගය ලැබුණා. එන්න එපා ඡන්දය ඉල්ලන්න ඉලපතෙන් ගහන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 574 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site