විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ නවසීලන්ත නායක රෝස් ටේලර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙහිදී 18 හැවිරිදි පිට දග පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජය ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 අන්තර්ජාතික ක‍්‍රිකට් වරම් හිමිකර ගත්තේය. සිම්බාබ්වේට එරෙහිව පළමු වටයේ තරගයේදී ආබාධයකට ලක්වූ අජන්ත මෙන්ඩිස් ද අද තරගයට ක‍්‍රීඩා කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අකිල ධනංජය අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට
උදිත් Thursday, 27 September 2012 05:26 PM
ඔබගේ දස්කම් අපිට දිගු කාලයක් බලන්න ලැබේවා! ඉක්මන් සුව පතමු. (නි)
උදිත Thursday, 27 September 2012 04:08 PM
බලන්නකෝ මෙයාගේ කට (ස)
සිල්වා Thursday, 27 September 2012 04:28 PM
පලමු මැච් එකනේ..උපරිම උත්සාහය දරණවා ඇති.(ස)