IMG-LOGO

අකිල එක්දින වරම් ලබයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එක්දින තරගයේදී ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ 154 වැනි ක‍්‍රීඩකයා ලෙස පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජය එක්දින වරම් ලැබීය. පානදුර මහානාම විදුහලේ ක‍්‍රීඩකයකු- වන 18 හැවිරිදි අකිල, ශ්‍රී ලංකාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට පිවිසියේය.



අදහස් (0)

අකිල එක්දින වරම් ලබයි

අශෝක Monday, 12 November 2012 04:13 PM

අපේ සුබ පැතුම් කොල්ලෝ ..හොඳට සෙල්ලම් කරන්න පුතා.....IPL වලට විකිණෙන්න එපා කොලුවෝ (ස)

:       0       0

පනාගොඩ Monday, 12 November 2012 04:46 PM

ඇති යන්තම් කොහෙදෝ ඉන්න දෙවියෙක් මූණ බලලා...සාධු !! සාධු!! (ස)

:       0       0

ප්‍රබුද්ධ Monday, 12 November 2012 04:53 PM

උඩට යන්න යන්න නිහතමානීකම ‍රැකගනින් මචෝ. එදාට උඔ කොහොම සෙල්ලම් කළත් ලංකාවේ කොල්ලෝ උඔට ආදරේ කරයි. (නි)

:       0       0

යොහාන් Monday, 12 November 2012 05:02 PM

සුභ පැතුම් අකිල පුතා. ඔයාගෙ අතේ තමයි දැන් වැඩේ තියෙන්නේ. (නි)

:       0       0

රසික Monday, 12 November 2012 03:56 PM

හක්ක පනීවි, බලාගෙන...විහිළුවක් කරේ මල්ලියේ. ඔයාට ජය වේවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 451 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 625 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site