IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අංකුඹුර විද්‍යාගාරය ඇමැතිට කලින් මන්ත‍්‍රී විවෘත කරයි

අංකුඹුර පරාක‍්‍රම ජාතික පාසැලේ තාක්ෂණ විද්‍යාගාරය අද  (19)  පෙරවරු දහයට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් . එච්.ඒ.හලීම් මහතා අතින් විවෘත වීමට නියමිතව තිබියදී පෙරවරු 8.  40 ට පමණ පැමිණි මධ්‍යම පළාත් සභාවේ එජනිස මන්ත‍්‍රී ගුණතිලක රාජපක්ෂ පූජාපිටිය ප‍්‍රාදේශීය සභාව් හිටපු සභාපති අනුර මඩලූස්ස යන මහත්වරුන් ඇතුලු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් පිරිසක් අමාත්‍යවරයා විවෘත කිරිමට පෙර ඵලකය නිරාවරණ කර  විවෘත කරනු ලැබූ අතර එයට පැය දෙකකට පසුව තැපැල් අමාත්‍ය හලීම් මහතා පැමිණ නැවත එම තාක්ෂණ විද්‍යාගාරය විවෘත කළේය .

1 P1090361[1] P1090365[1] P1090373[1] P1090384[1] P1090385[1]

 



අදහස් (0)

අංකුඹුර විද්‍යාගාරය ඇමැතිට කලින් මන්ත‍්‍රී විවෘත කරයි

යසන්ත Tuesday, 19 May 2015 10:52 PM

හා හා හා! මට නම් හිනාත් යනවා (නි)

:       0       0

රණසිංහ Tuesday, 19 May 2015 10:28 AM

අනේ මෙහෙමත් රටක්.(හේ)

:       0       0

කුමාර් Tuesday, 19 May 2015 10:44 AM

හරිම පහත් විදියට තමා අපේ වගකිවයුතු අය හැසිරෙන්නේ. (ස)

:       0       0

චන්ක Tuesday, 19 May 2015 11:08 AM

මෙයාලා අනුන්ගේ ළමයින්ට මෙගොල්ලගේ නම් දෙන්න හදන්නේ. (ස)

:       0       0

ටෙනිසන් Tuesday, 19 May 2015 11:46 AM

ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිලුනේ?.(හේ)

:       0       0

දහම් Tuesday, 19 May 2015 12:23 PM

ගිය ආණ්ඩුවේ අය වැයෙන් වැඩ කරපුවත් දින 100 යටතේ කලා කියල කියනවා. (ර)

:       0       0

කමල් Tuesday, 19 May 2015 12:44 PM

ගිය ආණ්ඩුව යටතේ කරත් මේවා කෙරුවේ රටේ බදුගේවපු මහජන මුදලේ වලිනේ... (ර)

:       0       0

සමන් - ඕමානය Tuesday, 19 May 2015 02:12 PM

මට මතකයි සමහරු කිවුවා මීටපස්සේ විවෘත කරන නාම පුවරු වල තම තමන්ගේ නම් දාන්න ඉඩදෙන්නේ නැහැ කියලා. ඔය තියෙන්නේ අනුන් කළ වැඩ වලටත් තම තමන්ගේ නම් දාගෙන! ලජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයිලු !!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site