IMG-LOGO

අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක,නිමන්ති රණසිංහ)

ගල්කිස්සේ දී රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස අසල කළහකාරී ලෙස හැසිරුණැයි රිමාන්ඩ් කර සිටින අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 දෙනකු ගල්කිස්ස  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අක්මීමන දයාරතන හිමි ඔක්තෝබර් 10 වැනි දා රිමාන්ඩ් කළේය.

අනෙක් පුද්ගලයන්  හත් දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා  ඔක්තෝබර් 16 දක්වා රිමාන්ඩ් කිරිමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (9)  නියෝග කළේය.



අදහස් (6)

අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ්

buddhi Monday, 09 October 2017 08:23 AM

ස්වාමින් වහන්සේලා හිරේ දමන කොන්ද පණ නැති අය රට පාලනය කරනවනේ...

:       1476       4447

SanjeewaMonday, 09 October 2017 09:32 AM

ස්වාමින් වහන්සේලාට ගැලපෙන ලෙස හැසිරිය යුතුයි. සමාජය නොමග යවමින් සියලු කටයුතු නිමවූ පසු ඔබවහන්සේද නොමග ගියාසේ පවසමින් යන එක නෙමෙයි, මිනිස්සු ගරු කරන්නේ ඔය සිවුරට මිසක් ඇඳගෙන ඉන්න පුද්ගලයාට නෙමෙයි. මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි. එ්ත් උන්වහන්සේ ගියේ වෙනත් පුද්ගලයෙකුට සහ පිරිසකට කඩේය.

:       3769       2108

ThusharaMonday, 09 October 2017 01:18 PM

ස්වාමින් වහන්සේලාට ගැලපෙන ලෙස ජීවත් වෙන්න පුළුවන් කොන්දක් තියෙන සිංහලයෙක් රජකම් කරනවා නම්.. නූපන් මතු පරපුරට රටත්, ජාතියත්, අගමත් රැක ගන්න‍ මේ වෑයම නැතුව දරු පවුල් ජිවත් කරවන්න නොවේ. අන්‍ය ජාතිකයන්.. අන්‍ය ආගම ඉදිරියේ සිංහලයා දණ ගස්වන මේ ජඩයන්ගේ මිනී වලට හෙන යදිවි. නූපන් පරම්පරාව මතු දිනක... එදාට ඔයාලත් නැහැ අපිත් නැහැ. දුක ඒ අය අන්‍ය ආගමිකයන් අන්‍ය ජාතිකයින්ට යටත්ව ජීවත් වීමයි...

:       29       1569

vipula Monday, 09 October 2017 11:36 AM

එතකොට අපිතමයි සරණාගතයෝ

:       58       3485

ශාන්ත Monday, 09 October 2017 02:00 PM

ඔයා ඔස්ට්‍රේලියාවේ සරණාගතයෝ ද

:       587       7

sampath Monday, 09 October 2017 02:16 PM

හොරාගේ අම්මගෙන් පෙන අහලා වගේ වැඩක් වෙලා තියෙන්නේ.. නිවට සිංහල නායකයින් ඉන්නකල් අපි ඉවරයි.

:       0       259

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site