IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කාර් 100ක් එකිනෙක ගැටී 9කට තුවාල

(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)

චීනයේ සූචොව් නගරයේ මාර්ගයක මෝටර් රථ 100 ක් එකිනෙක ගැටීමෙන් විශාල රිය අනතුරක් සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කළේය. 

සූචොව් නගරයට බලපෑ කාළගුණික තත්ත්වය මෙම රිය අනතුරට හේතු වී ඇතැයි චීන බලධාරීහු ප්‍රකාශ කළහ.

රිය අනතුර සිදුවූ ප්‍රදේශයට අධික හිම පතනයක් වාර්තා වී ඇති බවද චීන බලධාරීහු පැවැසුහ. කෙසේ වෙතත් රිය අනතුරෙන් ජීවිත හානි වී නොමැති බවත් ඊයේ (22) උදෑසන 7 ට පමණ මෙම රිය අනතුර සිදුව තිබෙන බවත් චීන බලධාරීහු සඳහන් කළහ. අනතුර හේතුවෙන් තුවාල ලැබූ තුන් දෙනකු රෝහල් ගත කර ඇති බවත් තවත් 6 දෙනකු සුළු තුවාල ලබා ඇති බවත් චීන බලධාරීහු පැවසූහ.

ඇතැම් මෝටර් රථ එකිනෙක මත ගොඩ ගැසී ඇති බවද චීන බලධාරීහු ප්‍රකාශ කළහ.



අදහස් (0)

කාර් 100ක් එකිනෙක ගැටී 9කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site