(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු දෙකක් අද පෙරවරුවේ වසා දැමූ බවත් ඒ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වූ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ගම්පහ දුම්රිය ස්ථානයේ එම ප්‍රවේශපත් කවුරු දෙක වසා දැමීමෙන් මගී ජනතාව ප්‍රවේශපත් ලබා ගැනීමට දිගු කාලයක් දිගු පෝලීම්වල රැදී සිටිමට සිදුවූ බවත් බොහෝ මගීන්ට ගමනේ යෝජිත දුම්රිය වෙනුවෙට වෙනත් දුම්රිය හරහා ගමනාන්තය වෙත යාමට සිදුවූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගම්පහ දුම්රිය ස්ථානයේ ටිකට් කවුළු දෙකක් වහයි
Lalla Wednesday, 28 February 2024 02:20 PM
මේ බොරු ෂෝ නොදා පින්පඩි ගන්න සංවර්ධන නිලධාරීන් කට්ටියකට මේක කරන්න සුළු පුහුණුවක් දෙන්න. බෑ කියනවා නම් අස්කර දාන්න.
බද්රානි Wednesday, 28 February 2024 03:22 PM
අනෙකාව පීඩාවට පත්කොට සතුටු වෙන කාලකන්නි ජනතාවක් සිටින රටක් තමයි මේ සිරි කියන්නේ... කොතැන ගියත් පෝලිම්... කිසිම දෙයක් හරිහැටි කළමනාකරණය කරගන්න බැරි අය තමයි හැම ආයතනයකම සිටින්නේ...!
Nimal Wednesday, 28 February 2024 03:53 PM
මේ ජනපීඩක රජය යටතේ ජනතාවට ලැබෙන්නේ දුක් පීඩා පමණයි. අපේ ප්‍රවාහන ඇමැතිතුමාත් දැඩි හින්දයි.