IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගම්පහ ජා.ජ.බ කාන්තා සමුළුවෙන්

(තිලකරත්න දිසානායක)

ගම්පහ කාන්තා නියෝජනය දකිනවිට ඉදිරි ඡන්දයක් තියයිද යන සැකය පවතිනවා. නමුත් අධික කාන්තා සහභාගිත්වය දකිනවිට ඡන්දය නොතියා සිටීමට ඉන්න බියවනු ඇති විය හැකි යැයි ජාතික ජනබල වේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද සවස ගම්පහ දී පැවසීය.

" ගැහැනු අපි එක මිටට මාලිමාවට " යන්න තේමා කරගනිමින්, ගම්පහ නගර සභා පිටියේ පැවති ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් අනුර දිසානායක මහතා මහතා එසේ පැවසීය.

 



අදහස් (9)

ගම්පහ ජා.ජ.බ කාන්තා සමුළුවෙන්

Prasanna Sunday, 25 February 2024 09:04 PM

නිවන් සුව... !

:       10       1

අරවින්ද මොනරවිල Sunday, 25 February 2024 09:23 PM

පාලකයින් විතරක් නොවෙයි, ඔවුන්ට ආවඩන අය සමග යටි ගණුදෙනුව තියෙන නිලධාරීන්, ව්‍යාපාරිකයින් හා මාධ්‍ය ආයතන සියල්ලම තුශ්නිම් භූත වෙලා බලාගෙන ඉන්නවා වෙන්නේ මොනවාද කියලා...

:       1       13

Hira Sunday, 25 February 2024 09:25 PM

අපි දැක්කා බස්වලින් කාන්තාවෝ එකතු කරනවා. ඔබලාගෙයි, ඉන්න අයගෙයි, කරපු අයගෙයි වෙනසක් පේන්නේ නෑ අනුර...

:       18       1

Lal Sunday, 25 February 2024 10:07 PM

ජනාධිපතිතුමන් උදාකළ මේ රටේ ස්ථාවරත්වය සංවර්දනය... කිසිදිනක අමතක නොකරමු. රනිල් මැතිතුමා නැවතත් රටේ ජනාධිපති වේවා...!

:       18       1

Weerasingha Monday, 26 February 2024 06:01 AM

රටේ පවතින පාලනයේ කාලය අවසන් වෙනවිට මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන්න ඕන කවුරු කොහොම කිව්වත් මම මාලිමාවට අකමැති හේතුවක් කියන්න ඕන මගේ ළගම නෑයෙක් මාලිමාව ජයග්‍රහණය සදහා කටයුතු කරනවා ඔහු සෑම විටම අපේ අදහස් අබමල් රේණුවක තරමින් ගණන් නොගෙන ඔහුගේ අදහස අපිට පොවන්නම දගලනවා අපි යමක් කිව්වොත් ඔහු අධික කෝපයට පත්වෙනවා බණිනවා එහෙම ඒකාධිපතිත්වයක් යටතේ ඉන්න බැහැ ඉතින් අපිට හිතන්නේ මාලිමාවෙ ඉන්නෙ එහෙම උන්ගේ අදහස් පමණක් හරි අනුන් වැරදියි කියන පිරිසක් කියලා තමයි අපිට හිතන්නේ එහෙම බැලුවම අනුන්ට ඇහුම්කන් නොදෙන ඔවුන්ට හොද නරක තේරුම් ගන්න බැහැ කියලා පේනවා ඒක ඔවුන්ට අකමැති වෙන්න හේතුවක් වුනා

:       26       5

WeerasinghaMonday, 26 February 2024 12:01 PM

මම කිව්වේ මට ඇතිවෙලා තියෙන පීඩනය ගැන පමණයි. ඉතින් ඒකට ඩිස්ලයික් දැමීමෙන් මම කියපු කාරණය හා ඔවුන්ගේ කල්ක්‍රියාව නැවතත් පැහැදිලි වෙනවා...

:       10       3

BandaMonday, 26 February 2024 01:40 PM

පක්ෂය දිනවන්න කටයුතු කරන මිනිහෙක් කියන්නේ පක්ෂය නෙමෙයි. එයාගේ වරදකට පක්ෂයක් එපා වෙනවා නම් ඔබේ බිරිඳ/ සැමියා හෝ දරුවන් මළපහ කරන එකට එයාලාවත් ඒපා වෙන්න ඕනෑනේ. ඇයි ඒක අපිරිසිදු දෙයක්නේ. මෝඩ වෙන්න එපා. කසිප්පුකාරයෝ, කුඩුකාරයෝ, කප්පම්කාරයෝ, මිනීමරුවෝ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න බව දැනදැනම පොහොට්ටුවට, අලියාට ‌දීලා ඔවුන් පාර්ලිමේන්තු යවන්න පුළුවන් කෙනාට ළඟ නෑයෙක් උදව් කරනවා කියලා එයාගේ චරියාවෙන් පක්ෂය මැනගෙන මාලිමාවට බනිනවා. ඇත්තමට ඔබට ට්‍රැක්ද?

:       3       7

සෙනෙවිරත්න Monday, 26 February 2024 11:33 AM

Weerasingha ඒක ඇත්ත නම් ඒක ඔබේ පවුලෙ ජානගත ප්‍රශ්නයක්, කෙසේ වෙතත් රටේ හැමෝම යමක් තේරුම් ගෙන මෙතනට ඇවිත් ඉන්නෙ, බලෙන්වත් රවටල වත් අරක්කු බත්පාර්සල් වලට වත් නෙවෙයි. නමුත් රටේ ජනතාව බහුතරයක් මෙතෙක් කල් අනන්ත රැවටීම් වලට ලක්වෙලා ඉන්න බව අමතකද? ඔබේ දියනියගෙ තර්ක පිලිගන්න එපා මෙතෙක් රටට වෙචදේ ගැන හිතන්න. අනෙක සමහරු පිලිගන්න පුලුවන් කාරනා දහසක් තිබියදීී නොවැදගත් එක් හේතුවක් සොයාගෙන පරන මතයේ ඉන්න කැමතියි ඒක මනුෂ්‍ය ස්වාභාවය.

:       3       10

සෙනෙවිරත්න Monday, 26 February 2024 06:57 PM

Hira බස්වලින් තමයි එන්නේ... පයින් නෙවෙයි දැක්කාද ඔබලාගේ සමෘද්ධි කපනවා නාවොත්, කසිප්පු පැකට්, සල්ලි බෙදනවා, නැත්නම් එක්එක අපේක්ෂකයාගේ හංවඩු බෙදනවා එහෙම? එහෙම නැත්නම් මේ එන්නේ බොක්කෙන්, ඔබට දරාගන්න අමාරු ඇති සම්ප්‍රදාය කැඩෙනවාට, දැන් මිනිස්සු ඇත්ත තේරුම් ගන්නවා...!

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 155 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site