IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


බලපත් නැති ඖෂධ හලට මුද්‍රා

 

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම නගරයේ  බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සියබාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයෙ නීතිය බල ගැන්විමේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා මහතා පැවසිය.

ලැබුණ පැමිනිණිලි මත ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරුන් එක්වි මෙම වැටලිම සිදුකර තිබු අතර ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂව ලබා දීමට කටයුතු කර තිබුණි.

පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරුවන් විසින් දැඩි අවවාද කර එම ස්ථානයෙ ඖෂධ ඉවත් කරන ලෙසට  මීට පෙර කල දැනුම් දීම් පවා නොතකමින් පවත්වාගෙන ගොස් තිබු බව කියයි.

වැටලිම සිදුවන අවස්ථාවේදි ඖෂධ අලෙවි කරමින් සිටි බවත් අලෙවි කිරීම සදහා තිබු ලක්ෂ 10 කට අධික විවිධ ඖෂධ වර්ග සියල්ල පුත්තලම ඖෂධ නියාමන අධිකාරිය බාරයට ගෙන ඒම  ස්ථානයට මුද්‍රා තැබිමට කටයුතු කළ බවද ඖෂධ නියාමන අධිකාරී කියයි.



අදහස් (1)

බලපත් නැති ඖෂධ හලට මුද්‍රා

sam Monday, 26 February 2024 09:27 AM

පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරුවන් විසින් දැඩි අවවාද කර එම ස්ථානයෙ ඖෂධ ඉවත් කරන ලෙසට මීට පෙර කල දැනුම් දීම් පවා නොතකමින් පවත්වාගෙන ගොස් තිබේනම් එවැනි දුෂිත ආයතන වසා දැමීමට කටයුතු කලයුතු වේ . එපමණක් නොව ලංකාවේ alcohol shops පරික්ෂාකර ඒවායේ මත්ද්‍රවය විකිණීම පිලිබදව සොයාබැලීමක් කලයුතුවේ. alcohol shops තුල රහසිගතව මත්ද්‍රව්‍ය විකිනීමට පහසුය

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 171 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 379 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site