(ගයාන් සූරිය ආරච්චි)
පැරැණි ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමකදී පුද්ගලයෙකුට අතින් පයින් මුගුරුවලින් පහරදීම හේතුවෙන් තත්ත්වයෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඊයේ මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු විසි එකක මිහිරිපැන්න තල්පේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ඝාතනයට සම්බන්ධ බවට සැක කරන අවුරුදු විසි එකක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd