IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ගංජා රැගෙන ශ්‍රීපාද වන්දනාවේ ආ 4ක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්‍ෂ)  
 
කේරල ගංජා ළඟ තබාගෙන සිටි තරුණයන් සිව්දෙනෙකු හැටන් සුරාබදු කාර්ලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මොවුන් කේරල ගංජා මිලිග‍්‍රෑම් 7550 ක් පැකට් කර ළඟ තබා ගනිමින් වෑන් රථයකින් ශ්‍රී පාද වන්දනාවේ යන අතරතුර දියගල සහ නෝටන්බි‍්‍රජ් මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව සුරාබදු නිලධරයෝ පවසති.

සැකකරුවන් පුස්සැල්ලාව ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 22 වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.

මෙම සිව් දෙනා හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (4) ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (1)

ගංජා රැගෙන ශ්‍රීපාද වන්දනාවේ ආ 4ක් අත්අඩංගුවට

සුමතිපාල Monday, 04 December 2017 06:41 AM

ශ්‍රී පාදස්ථානය යනු පූජා භූමියකි. එම පූජා භූමියට මත් වතුර හෝ වෙනත් මත්ද්‍රව්‍ය රැගෙන එන අයට දැඩි දඬුවම් දිය යුතුයි. ශ්‍රී පාදේ යාම වන්දනා ගමනක් මිස හුදු විනෝද ගමනක් නොවන බවට මතවාදයක් තහවුරු කිරීමට කටයුතු කල යුතුය. එය සිදු කිරීම රජයේ, සහ අනෙකුත් වග කිවයුත්තන්ගේ වගේම අප සැමගේත් යුතුකමකි.

:       8       186

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද සිට වැස්ස වැඩිවෙයි
2024 මැයි මස 08 79 0

අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 288 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1859 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 366 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1812 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1283 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site