IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


පොහොර වංචාවට වසර 20 ක සිර දඬුවම වසර 5 කින් ගෙවෙන්න නියම කරයි

(උපාලි ආනන්ද)


රජයට අයත් සීමාසහිත ජනතා පොහොර ව්‍යවසාය සමාගමේ අනුරාධපුර ප‍්‍රාදේශීය ගබඩාවේ ගබඩා කර තිබු පොහොර වංචා  කර රජයට රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක්  වංචා කිරිම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන්   අනුරාධපුර මහාධිකරණ හමුවේ අධිචෝදනා ලබා සිටි එම පොහොර සමාගමේ අනුරාධපුර  ගබඩාවේ පාලකවරයා සහ සහකාර පාලකරවයා එම අධි චෝදනාවන්ට වරදකරුවන් බවට කෑගල්ල පළාත් බද මහාධිකරණ විනිසුරු සහ උතුරු මැද පළාත්බද හිටපු මහාධිකරණ විනිසුරු ධමිමික ගනේපොල මහතා තීරණය කළේය.

විත්තිකරුවන් දෙදෙනාට එක් අධිචෝදනාවකට වසර පහ බැගින් අධිචෝදනා හතරට වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කල මහාධිකරණ විනිසුරු ගනේපොල මහතා එම සිර දඩුවම් වසර පහකින් එකවර ගෙවී යන ලෙසටද තවදුරටත් නියෝග කළේය.

සෑම අධිචෝදනාවකටම මුදලින් රුපියල් 5000 ක් බැගින් වෙන් වෙන්ව දඩ ගෙවන ලෙසටද  එම දඩ මුදල් නොගෙවන්නේ නම් සෑම චෝදනාවකටම මාස තුන බැගින් අමතර සිර දඩුවමිද  විත්තිකරුවන්ට  නියම කළේය. 



අදහස් (6)

පොහොර වංචාවට වසර 20 ක සිර දඬුවම වසර 5 කින් ගෙවෙන්න නියම කරයි

dilitha Tuesday, 04 April 2017 09:12 AM

බැරිද ඕක පොඩ්ඩක් ලිහිල් කරන්න

:       1       0

nilmini Tuesday, 04 April 2017 10:17 AM

හොරුන්ට එහෙම තමයි සලකන්නේ. හැබැයි කිවිසුමක් ගියොත් මාස තුනක් හිරේ.

:       0       1

suran Tuesday, 04 April 2017 10:40 AM

මහා දවල් මහා බැංකුව මංකොල්ල කාපු කට්ටිය තවම නිදැල්ලේ.

:       0       1

[email protected] Tuesday, 04 April 2017 11:32 AM

ලක්ෂ 50 කට අවුරුදු 5 ක් නම් විමල් අවුරුදු 150ක් වත් හිරේ දන්නා එපැයි

:       0       0

mahinda Tuesday, 04 April 2017 02:25 PM

කෝ එතකොට ලොකු ලොකු කට්ටියට දඬුවම්? අර සතොස, දිවිනැගුම, සිල් රෙදි අරවා මේවා ????

:       0       1

rocky Wednesday, 05 April 2017 02:57 AM

එකෙනුත් ඒ මිනිස්සුන්ට එච්චරම පාඩුවක් නැහැ. කොහෙන් බැලුවත් හොරු දිනුම්! දැන් නම් බැලු බැලු අතේ හැම තැනම වගේ ඉන්නේ හොරු. නියම ධර්මද්වීපයක්!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 234 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1717 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 332 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1733 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1214 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 1514 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site