IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තැපැල් හුවමාරුව මුළුමනින්ම වසා දමයි

( රොමේෂ් ධනුෂ්ක සිල්වා )


තැපැල් සේවක ගැටළු සඳහා වහා  විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා තැපැල් සේවක වෘත්තිය සමිති 23 ක සේවකයෝ  ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද (12)  වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව මුළුමනින්ම වසා දමා තිබෙන අයුරු දැකගත හැකි විය.

දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට බෙදාහැරීම සඳහා පැමිණි ලිපි ඇතුළත් තැපැල් මලු විශාල තොගයක්  මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබෙන අයුරු හා  තැපැල්කරුවන් භවිතා කරන පාපැදි ද එක් ස්ථානයක නවතා තිබෙන අයුරුද දැක ගත හැකි විය.



අදහස් (2)

තැපැල් හුවමාරුව මුළුමනින්ම වසා දමයි

Samathasena A . Aluthgama Wednesday, 13 June 2018 04:04 AM

සේවක අයිතිවාසිකම් වගේම රටේ ජනතාවගේ අයිතිවාසිකම්ද සුරක්ෂිත විය යුතුයි. ඒත් අප රටේ සේවක වෘතීය සමිති ප්‍රජාතන්තරවාදයේ ඇති නිදහස අයුතු ලෙස භාවිතා කරනවා. මෙයින් පොදු මහත් ජනතාව විඳිනා දුක් පීඩා වල නිමක් නැහැ. මේ කඩාකප්පල් ස්ටයික් පිටිපස සිටින්නේ රතු දේශපාලනයයි. එහෙත් මේවාට රජයක් හැටියට නිරුත්තරව සිටීම නොමනා දෙයක්. මෙවැනි සේවා අතවශ්‍ය සේවා සේ සලකා මහජන සේවය සැලසිය යුතුයි. තවද, තැපැල් සේවාව පෞද්ගලික අංශයටද දිය යුතුයි.

:       0       706

kalani Wednesday, 13 June 2018 11:05 AM

' මම පිරිමියෙක් කියල කියත්දී , එකෙන් නොකියන දේ තමයි මම ගැහැනියක නොවෙමි යන්න නැත්නම් ගැහැනියකට උරුම වූ ගති ලක්ෂණ මා තුල නැත යන්නය. මේ කඩාකප්පල්කාරී වැඩ වර්ජන පිටුපස සිටින්නේ රතු දේශපාලනයයි කියන්නේ ද පල ගොහොරුවක කරවටක් එරී සිටින පාට තවරාගත් දේශපාලන අඳ බාලයන්ය. සේවක අයිතිවාසිකම් මෙන්ම ජනතා අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුය. රජයක් තෝරා ගන්නේ එනිසාය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 61 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 102 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 318 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 479 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 212 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 443 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site