IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මෙරට පළමු සය දරු උපත කොළඹ දී

( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සීසේරියන් සැත්කමකින් සිදු කෙරුණු මෙම දරු උපත අද අලුයම 12 පසු වී මිනිත්තු කිහිපයකින් සිදු කර ඇත. 

මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකු වන අතර අතර ඔවුන්ගේ මවුපියෝ කොළඹ අයිඩීඒච් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. 

තිස් එක් හැවිරිදි මව සහ දරුවන් සයදෙනා ම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මහාචාර්ය ටිරාන් ඩයස් මහතා ලංකාදීපයට පැවසීය.

 



අදහස් (19)

මෙරට පළමු සය දරු උපත කොළඹ දී

Bamunuarachchi Thursday, 21 October 2021 09:28 AM

ළමයි මුස්ලිම්ද සිංහලද කියා දැනගත්තොත් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ අනුව කමෙන්ට් වෙනස් වෙනවා.

:       83       29

Chandaba Thursday, 21 October 2021 10:09 AM

ජේසු පිහිටයි ඔබ සැමට .වාසනාවන්ත පණිවිඩක්

:       4       48

Karunarathna Gampola.. Thursday, 21 October 2021 10:17 AM

වර්තමානයේ අහන්න ලැබුණු ඉතාමත් සතුටුදායක පුවතක් .තෙරුවන් සරණයි

:       3       62

RaveendraThursday, 21 October 2021 11:32 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි...දරුවන් සියලු දෙනාටත් අම්මාටත් තෙරුවන් සරණ පතන්නෙමු.

:       2       36

අප්පුහාමි Thursday, 21 October 2021 03:38 PM

සතුටුදායක පුවතක්. දරුවන් සියලු දෙනාටත් මාපිය දෙපලටත් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් හා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය උදාවී සකල සෞභාග්‍ය සපිරේවා!!!

:       0       18

Athula Kumarasingha Thursday, 21 October 2021 11:19 AM

උතුම් තෙරුවන්ගේ ආශීර්වාදය දරුවන්, මව සහ පියා හට

:       2       30

කිරි පුතා Thursday, 21 October 2021 11:20 AM

බිහි වූ දරුවන් රටට දැයට ආදරය ඇති අනෙකාට මෛත්‍රී සිතින් වාසය කරන සමාජ හිතකාමී මිනිසුන් ලෙසට සමාජ ගත කිරීම දෙමාපියන් ගේ වගකීමක්. පාතාලයන් , මැරයන් , කුඩ්ඩන් , උපන් දේශයට ගරහන අසත්පුරුෂයින් ලෙස වැඩුනොත් මේ උපතෙන් වැඩක් නෑ.

:       16       19

කිරි අප්පච්චිThursday, 21 October 2021 12:38 PM

කිරිපුතේ... පාතාලයන් , මැරයන් , කුඩ්ඩන් , උපන් දේශයට ගරහන අසත්පුරුෂයින් බිහිවන්නේ සමාජ ක්‍රමයේ වරදින් නෙවෙයිද ?

:       5       23

Gayan Thursday, 21 October 2021 12:21 PM

උතුම් තෙරුවන්ගේ ආශීර්වාදය දරුවන්, මව සහ පියා හට

:       1       23

විමල් ජානක Thursday, 21 October 2021 12:36 PM

ආගමික ස්ථාන අවට ගෙවල්වල දරුවන්ට ලවුඩ්ස්පීකර් ශබ්දය හරිම හිරිහැරයක්. ඒ ගැන පොඩ්ඩක් හිතන්න

:       11       21

fairoos Thursday, 21 October 2021 01:16 PM

සුභ පැතුම්

:       1       21

jagath Thursday, 21 October 2021 01:44 PM

බමුනු ආරච්චි කීවා වගේම මුස්ලිම් නම් එපා තවත් .වෙන මොකක් උනත් කමක්නෑ .මොඅක්ද අපිට අවශ්‍ය නැහැ තැන තැන බෝම්බ පුපුරවාගන්න

:       33       13

C.K.LankaputhraThursday, 21 October 2021 02:07 PM

බෝම්බ පුපුරවන්නේ ඔය කියන අයද? බෝම්බ පුපුරවන්නේ මහ මොලකාරයා. නිකන් දන්නෙ නෑ වගේ කතා කරන්න එපා අපෙ මහත්තයෝ.

:       8       19

fairoosThursday, 21 October 2021 05:43 PM

ජගත් සහ බමුණා වගේ අඩු මානසික තත්වයෙන් පෙලෙන යට ළඟදීම හම්බවෙයි

:       2       2

සමන්Thursday, 21 October 2021 05:53 PM

ඔව් ඉතින් අපේ හිටපු ජනාධිපති කෙනෙක් කොටින්ට ආයුධ දුන්නා කියලත් කියන එකේ නේද??!

:       1       2

Don Thursday, 21 October 2021 03:37 PM

මේ පවුලේ දරුවන් පාසල් ගොස් ඉවර වෙනකන් රජයෙන් දීමනාවක් දිය යුතුයි

:       2       21

chandima Friday, 22 October 2021 12:11 AM

සුබ පැතුම් බුදුසරණයි

:       0       2

විපරමා Friday, 22 October 2021 01:09 PM

බමුණා මොල්‍රේ උඩ වෙන්ඩැ ඉන්නේ.කොටින්ට ආයුධ දීපු, අල්ලස් දීලා උතුරේ චන්දෙ වළක්වපු බල තණ්හාව වෙනුවෙන් ගේම් ගහපු, අප්‍රමාණ දුෂිත වැඩ කරපු පන්සල් වන්දනාවේ යන සුද්දවන්ත දේසපාලුවෝ ගැන මොන කතාද.

:       2       2

[email protected] Friday, 22 October 2021 05:26 PM

කොච්චර ෂෝක්ද. දරුවන් අපිට සම්පතක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 3 0

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 219 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 133 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 249 1

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 575 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 739 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1724 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site