ඡන්දය ප්රකාශ කිරීමේ වර්ධනයක් ඇතැයි තේරීම්භාර නිලධාරීහූ කියති. උදෑසන 10 වනවිටදී බදුල්ලේ ඡන්දය ප්රකාශ කිරීම සියයට 40ක්, නුවරඑළිය සියයට 20ක් සහ මොණරාගල සියයට 25ක් යැයි ද ඔවුහු කියති.
ගම්පහ දිස්ත්රික්කයෙන් සියයට 30ක් ද අනුරාධපුරයෙන් සියයට 20ක් ද මාතලේ සියයට 20ක් වශයෙන් ඡන්දය ප්රකාශ කිරීම් වාර්තා වී තිබේ. අම්පාර දිස්ත්රික්කයේ ඡන්දය ප්රකාශය කිරීම සියයට 25ක්, වව්නියාවෙව් ඡන්දය ප්රකාශ කිරීම සියයට 45ක් සහ කෑගල්ලේ ඡන්දය ප්රකාශ කිරීම 30ක් ලෙස වාර්තා වී තිබේ.
අනෙකුත් දිස්ත්රික්කවල ඡන්දය ප්රකාශ කිරීම් මෙසේය.
හම්බන්තොට - 10%
පොළොන්නරුව - 30%
ගාල්ල - 20%
කළුතර - 20%
මාතර - 20%
කුරුණෑගල - 20%
රත්නපුර - 30%
මහනුවර - 40%
යාපනය - 22%
ත්රිකුණාමලය - 50%
- 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd