කිරි ඉබ්බන් මරා ආහාර සකසමින් සිටි කතුන් 3ක් දැලේ පොළොන්නරුව ප්‍රදේශයේ අභය භූමියක සිටි කිරි ඉබ්බන් 13 දෙනකු මරා ආහාරය සඳහා පිසීමට සූදානම් කර තිබූ, මස්, පාද හා බිත්තර තොගයක් සමඟ කාන්තාවන් තිදෙනෙකු අද( 24 ) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි. 24 June 2025
ඉරානය සටන් විරාමය කඩයි සටන් විරාමය ක්‍රියාත්මක කර පැයක් යන්නටත් මත්තෙන් ඉරානය සටන් විරාමය කඩ කළ ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත වාර්තා කළේය. 24 June 2025
කොළඹ මධ්‍යම බස් පොළ අලුත් වෙයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට යටතේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වසරක් ඇතුළත නවීකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ. 24 June 2025
අලුත් ත්‍රස්ත විරෝධී පනත ගැන එ,ජා නියෝජිතයන් සමඟ කතා කරයි නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සදහා පත් කළ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ දී පැවැත්විණි. 24 June 2025
ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය ඇරැඹෙයි ඉරාන - ඊශ්‍රායල යුද්ධයේ අවසන් කිරීම සඳහා ඉරානය සටන් විරාමය බලාත්මක කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය අද(24) නිවේදනය කළේය. 24 June 2025
අගමැතිනිය කැනඩා යයි පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැනඩාව බලා අද (24) අලුයම ටත්ව ගියාය. 24 June 2025
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ඉවතට රාජ්‍ය චක්‍රලේඛයන්ට පරිබාහිරව හා නීති විරෝධීව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍යකර්ම අයිතම පිටස්තර ආයතන වලින් මිලදී ගැනීමට සලස්වමින් රෝගීන්ට රුපියල් කෝටි ගණනකට අධික පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනූජා ලක්මාලී මහත්මිය අද(24) නියෝග කළාය. 24 June 2025
ආබාධ සහිත අය ගැන සංවේදී වෙන හැටි ’’මැති සබේට’’ උගන්වයි ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සංවේදීකරණය සහ දැනුවත්භාවය ඇති කිරීමේ අරමුණින් ’’නිර්බාධිත සමාජ ජීවිතයක් උදෙසා’’ යන තේමාව යටතේ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය මෙය සංවිධාන කළේය. 24 June 2025
එ.ජා සංවර්ධන වැඩසටහනේ ලංකා නියෝජිත කථානායක හමුවෙයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. 24 June 2025
හරක් කටාට සීඅයිඩිය උදව් කළා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා සම්බන්ධ පරීක්ෂණවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත අරමුණ ඉටු නොවන බවත් එහි ඇතැම් නිලධාරීන් හරක් කටාගේ අනුගාමිකයින් අත්අඩංගුවට නොගන්නා බවත් අවබෝධ වූ හෙයින් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දුන් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ(23) ප්‍රකාශ කළේය. 24 June 2025
හිටපු නගරාධිපතිවරයෙකුගේ පුත්‍රයෙක් අත්අඩංගුවට කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකුගේ පුතෙකු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයිි. 24 June 2025
අදත් තැනින් තැනට වැසි වාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 June 2025
ඉරාන -ඊශ්‍රායල සටන් විරාම ගිවිසුමකට? ඊශ්‍රායලය සහ ඉරානය යුද ගැටුම අවසන් බවත්, දෙපාර්ශ්වයම පූර්ණ සටන් විරාමයකට කැමැත්ත පළ කළ බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය. 24 June 2025
ඉරානය ඇමෙරිකා කඳවුරු වෙත මිසයිල එල්ල කරයි ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් වෙත ඇමෙරිකාව පසුගියදා එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාකයේ සහ කටාරයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත මිසයිල ප්‍රහාරයක් ඊයේ (23) එල්ල කළේය. 23 June 2025
දේශබන්දු පැය දහයකටත් වඩා සාක්කි දෙයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව වග උත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීම අද(23) ආරම්භ කළේය. 23 June 2025
Asia Miracale සම්මාන උළෙලේදී ලංකාදීපයට සම්මාන හයක් Asia Miracale Awards 2025 සම්මාන උළල ටාජ් සමුද්‍රා හෝටලයේදී අද (23) සවස පැවැත්විණ. 23 June 2025
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් නැව් තුනක් හැරෙයි ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඉන්ධන සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සුපිරි නෞකා අවම වශයෙන් තුනක් හෝමුස් සමුද්‍ර සන්ධිය අසළදී මාර්ගය වෙනස් කරමින් නැවත හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 23 June 2025
ජපුර බාහිර උපාධි කටයුතු අත්හිටුවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය ක්‍රියාත්මක කරන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්රණ සහ ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට (24) සිට තාවකාලිකව අත්හටුවන බව එම ඒකකය පවසයි. 23 June 2025
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මෙරටට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් (Volker Turk) මහතා සිව් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (23) දින පස්වරුවේ පැමිණියේය . 23 June 2025
මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අපේ ජනපති කාර්යාලයට මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීහු අද දින අධ්‍යයන චාරිකාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. 23 June 2025
දුනිත් - විශ්ව ටෙස්ට් සංචිතයට කැඳවයි බංග්ලාදේශයට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (25) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නම් කර ඇති 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දුනිත් වෙල්ලාලගේ සහ විශ්ව ප්‍රනාන්දු කැඳවා තිබේ. 23 June 2025
උද්ධමනය ගණන් උස්සයි ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මැයි මස මෙරට උද්ධමනය සියයට 0.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (23) පැවසීය. 23 June 2025
ඉරාන - ඊශ්‍රයාල් යුද්ධයෙන් රටට සිදුවන බලපෑම් සොයන්න ජාතික ආරක්ෂක කවුන්සිලය වහාම කැඳවා ඉරාන - ඊශ්‍රයාල් යුද්ධයෙන් රටට සිදුවන බලපෑම් ගැන සොයා බලා විසඳුම් ලබා දෙන්නැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කළේය. 23 June 2025
ඇමැති බංගලා ඉල්ලන ලැයිස්තුව ජනපතිට ඇමැති බංගලා ඉල්ලූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සහ පුද්ගලයන් පිළිබඳ වාර්තාව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දෙනු ලැබ ඇත. 23 June 2025
ඉන්ධන මිලේ විශාල ඉහළ යෑමක් නෑ ඉන්ධන මිලේ විශාල ඉහළ යෑමක් හෝ ඉන්ධන හිඟයක් මෑතකදී කිසිසේත්ම ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ‘ලංකාදීප’යට අද (23) පැවසීය. 23 June 2025
පිඟන් සංස්ථාවෙන් ආයතන දෙකකට කෝටි 50 ක පොල්ලක් ලංකා පිඟන් සංස්ථාව ලංකා ඛනිජ වැලි සමාගමට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි පනහකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 23 June 2025
එස්.එස්.සී. ක්‍රිකට් තරගය නොමිලයේ බලන්න අවස්ථාව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (25) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ප්‍රේක්ෂකයන්ට නොමිලයේ නැරඹීමේ අවස්ථාව දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 June 2025
සුව ඇමති පරිසර පොලේ යයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මඟ පෙන්වීම මත කළුතර ප්‍රාදේශීය සභාව පරිසර සුරක්ෂිතතාව අරමුණූ කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන “පරිසර පොළ” සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය. 23 June 2025
හර්ෂණ මුදල් ලේකම් පුටුවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබේ. 23 June 2025
කොලොන්නාව ගංවතුරට විසැඳුම් දෙන කමිටුව රැස්වෙයි කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමට අදාළ නිර්දේශ ලබාදීම වෙනුවෙන් පත් කර ඇති අනුකමිටුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස් විය. 23 June 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026