
(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල දිස්ත්‍රික්කයේ වර්ෂාවත් සමග නායයාම්, පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් සිදුවු ආපදාවන් වලින් මියගිය ගණන අද (28) පස්වරුව වනවිට 35 දක්වා ඉහල ගිය බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .
ආපදාවන් වලින් දිස්ත්‍රික්කයේ නිවාස 563කට අර්ධ හානි සිදුව නිවාස 119 කට පූර්ණ හානි සිදුව ඇති බවත් , පවුල් 2211ක පුද්ගලයන් 9799ක් විපතට පත් සිටින බවද හෙතෙම කීය .
දිස්ත්‍රික්කයේ දැනට සුරක්ෂිත මධ්‍යස්ථාන 102ක් පිහිටුවා ඇති බවත් විපතට පත් පිරිසට අවශ්‍ය පිසූ අහාර ඇතුලු පහසුකම් සලසා දෙන බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කලේය .
2025 නොවැම්බර් මස 21
187
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1142
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බදුල්ලේ මරණ 35යි