ස්පුට්නික් එන්නත අත්‍යවශ්‍ය සේවාවලට මුලින්ම රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v එන්නත විදුලි බල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 04 May 2021
පී.සී.ආර් කට්ටල කඩිනමින් මිලට ගන්න කැබිනට් අනුමැතිය පී.සී ආර් පරීක්ෂණ වැඩි කිරීම සඳහා පී.සී.ආර් කට්ටල තවත් තොගයක් කඩිනමින් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත. 04 May 2021
කොරෝනා අසාදිතයෝ 1900 සීමාව පනති කොවිඩ් 19 වයිරස ආසාදිතයින් තවත් 867 දෙනෙක් අද (3) දිනයේ දී වාර්තා විය. 03 May 2021
‘‘මගේ නිවස සම්බන්ධයෙන් තීරණයක් ගන්න තව කල් තියෙනවා‘‘ කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි සිය පෞද්ගලික නිවස සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තව කල් ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසයි. 03 May 2021
මොරටුව නගර සභාවෙන් කොරෝනා රෝගීන් දහයක් මොරටුව මහ නගර සභාවේ කසළ අංගනයේ සේවකයන් දහ දෙනකු කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 03 May 2021
මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් හයකට කොරෝනා මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය යටතේ පවතින රෙදිපිළි දෙපාර්තමේන්තු අධ්‍යන අංශයේ අවසාන විභාගයට සහභාගි වු ළමුන් හය දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි. 03 May 2021
රුසියා එන්නත් තොගයක් හෙට මෙරටට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් හෙට (4)මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය . 03 May 2021
කොරෝනා ආසාදිතයෝ 1046ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයින් තවත් 1,046 දෙනෙක් ඊයේ (3) දිනයේ දී වාර්තා විය. 03 May 2021
පාම් තෙල් ගැටළුවට තානාපතිවරු දෙකක් අගමැති හමුවන්න සූදානමක් පාම් තෙල් ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මැලේසියා සහ ඉන්දුනීසියා තානාපතිවරු වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 03 May 2021
ඇල්ල පස්සර ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩාවැටේ මහ වැස්ස සමඟ ඇල්ල පස්සර ප්‍රධාන මාර්ගයට බල්ලකැටුව ප්‍රදේශීයේදී අද (03) සවස ගල්පර්වත සමග පස්කන්දක් කඩාවැටී එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 03 May 2021
පූජිත් ජයසුන්දරට, හේමසිරි ප්‍රනාන්දුට චෝදනා 1728ක් අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම හා මනී මැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 1728 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇත. 03 May 2021
චීන විදේශ අමාත්‍ය ජූනි මස ශ්‍රී ලංකාවට චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ලබන ජුනි මාසයේදී නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සදහන් කරයි. 03 May 2021
ගම්පහ ප්‍රා.ලේ කාර්යාලයේ පැත්තක් වහයි ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයෙහි නිලධාරිනියක් කොරෝනා ආසාදිත බවට තහවුරු වීම මත අද (3) දහවල් එම අංශය වසා දැමීමට පියවර ගෙන ඇත. 03 May 2021
පළාත් ධාවන කළමනාකරු අල්ලස් දැලේ පැටලේ රුපියල් 50,000ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් සභා මගී ප්‍රවාහන සේවා අධිකාරියේ වැඩ බලන ධාවන කළමනාකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් කණ්ඩායමක් විසින් බදුල්ලේ දී ඊයේ(3)සවස අත්අඩංගුවට ගනු ලැබීය. 03 May 2021
'කෙරෝනා' සබරගමු සරසවිය තාවකාලිකව වහයි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට කොරෝනා වයිරසය වැලදිම හේතුවෙන් අද ( 03) උදෑසන සිට විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව එහි උප කුලපති මහාචාර්ය උදය රත්නායක මහතා සඳහන් කළේය. 03 May 2021
උතුරු මුහුදේ ආරක්ෂාව තර කරයි කොවිඞ් වසංගත තත්වයත් සමඟ නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන සංක්‍රමණිකයන් හේතුවෙන් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි නාවික හමුදාව පවසයි. 03 May 2021
කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරු 70 ක් රෝහල්වල කොරෝනා වයිරසය ආසාදනය වූ ගැබිණි මවුවරුන් 70 දෙනකු මේ වන විට රට පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා (මාතෘ හා ළමා සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ලංකාදීපයට අද (3) පැවසුවාය. 03 May 2021
කොරෝනා විවාදය හෙට කොරෝනා අවදානම හේතුවෙන් රටේ මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (4 ) පැවැත්වීමට නියමිතය . 03 May 2021
බන්ධනාගාරයේ සියලු දෙනා ඇන්ටිජන් පරීක්ෂණයට අධිකරණයෙන් බන්ධනාගාරවලට යොමු කරන සියලූම පුද්ගලයනට රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි. 03 May 2021
සියලුම සත්තු උද්‍යාන වසයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන සියලුම සත්තු උද්‍යාන ,සෆාරි උද්‍යාන සහ අලි අනාථාගාර අද (4)සිට නැවත දැනුම් දෙන දෙනතුරු වසා තැබීමට තීරණය කර ඇත. 03 May 2021
වන්නියලැඇත්තන්ගේ පෙත්සම සලකා බැලීමට දිනයක් මහියංගනය රඹකැන් ඔය ආශ්රිත වනාන්තරයේ ඇති වැදි ජනතාවගේ පාරම්පරික නිජභූමි ආශ්රිත හෙක්ටයාර 500ක භූමි ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන, එළිපෙහෙලි කරමින් බඩ ඉරිඟු වගා කිරීම සඳහා පෞද්ගලික වැවිලි සමාගමකට ලබා දීමට එරෙහිව ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමසලකා බැලීම සඳහා ජූලි මස 13 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද නියම කළේය. 03 May 2021
කැබිනට් රැස්වීමත් ඔන්ලයින් කැබිනට් මණ්ඩල රැස්වීම ඔන්ලයින් තාක්ෂණය හරහා සිදු කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය ආරංචි මාර්ග කියයි. 03 May 2021
කම්කරු දෙපාර්තමේන්තුව සේවා සීමා කරයි නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට ජනතාව ඇතුළත්කරගැනීම තාවකාලිකව සීමා කිරීමට තීරණය කර තිබේ. 03 May 2021
ලෝක මාධ්‍ය නිදහස් දිනයට අගමැතිගෙන් පණිවුඩයක් ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින් රටේ සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය නිදහස යෙදාගන්නැයි සියලුම ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බව අද (3)ට යෙදෙන ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 03 May 2021
කොරෝනා පළමු එන්නතෙන් මාස තුනකට ආරක්ෂාව කොරෝනා එන්නත් එක මාත්‍රාවකින් මාස තුනක් යනතෙක් එම රෝගය වැලඳීමේ ප්‍රවණතාව අඩු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය. 03 May 2021
දිලුම්ට තව රාජ්‍ය අමාත්‍ය ධූරයක් දිලුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ( 3) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 03 May 2021
උපරිමාධිකරණයේ නඩු 07 වැනිදා තෙක් වීවෘත අධිකරණ ශාලාවල නොකැදවේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු ලබන 07 වැනිදා තෙක් වීවෘත අධිකරණ ශාලාවන් හී නොකැදවීමට අද (03) සිට තීරණය කර ඇත. 03 May 2021
කෝඩුකාර ප්‍රවීන්ගෙන් ශ්‍රී ලංකා වාර්තා දෙකක් මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ජය ලැබූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට සමත් විය. 03 May 2021
එන්නත් දෙන්නැයි සජිත් තානාපතිවරුන් අමතයි ශ්‍රීලංකාවේ පවත්නා කොරෝනා අවදානම් තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ලබා ලබාදීමට සහයෝගය ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදේශීය තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 03 May 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026