පළාත් රැසකට සවස් කාලයේ වැස්ස බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 17 March 2023
දිසා දෙකකට නාය යාමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 17 March 2023
පාසල් දැරියට අමුතු පාඩමක් කියා දුන් නියෝජ්‍ය විදුහල්පති අල්ලයි අත්තනගල්ල ප්‍රදේශයේ විදුහලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට වට්ස්ඇප් මාර්ගයෙන් සිය නිරුවත ඡායාරූප යැවූ බව කියන එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ කියයි. 16 March 2023
පොලිසියෙන් පැන්න පී.සී. ගෙට සුද්ධයක් දීලා කොටුගොඩ නිවෙසකින් රුපියල් ලක්ෂ තිස් දෙකක් වටිනා දේපොළ කොල්ල කෑ බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව සීදූව පොලිසිය පවසයි. 16 March 2023
පළාත් පාලන ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් 23 වැනිදා පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් මේ මස 23 වැනිදා පැවැත්වීමට එම කොමිසම තීරණය කර තිබේ. 16 March 2023
මන්නාරම උසාවියට අරන් යද්දී වාහනයෙන් බිමට පැනලා වතුර බට සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු පොලිස් කැබ් රථයකින් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන යන අතරතුර එම පුද්ගලයා ධාවනය වෙමින් තිබූ එම රථයෙන් ඊයෙ 16 වෙනිදා දහවල් කාලයේ බිමට පැනීම නිසා ඇදවැටීතුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කරන ලදැයිපේසාලේ පොලීසිය පවසයි. 16 March 2023
මාර්තු 31ට පෙර තොරතුරු නොදුන්නොත් සුබ සාධන ප්රතිලාභ නෑ රජයෙන් දෙන සුබසාධක ප්රතිලාභ සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ කටයුතු මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් සමීක්ෂණ නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි දත්ත ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඉල්ලා සිටීයි. 16 March 2023
දරුවන්ගෙන් සියයට 90 කට සාක්ෂර - සංඛ්‍යා දැනුම නෑ ‘කොවිඩ්’ සමයේදී පාසල් වැසීම හේතුවෙන් මෙරට 3 වැනි ශ්‍රේණියේ දරුවන්ගෙන් 90 කට පමණ ප්‍රමාණවත් සාක්ෂර හෝ අංක පිළිබඳ දැනුමක් නොමැති බව සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 16 March 2023
ජනාධිපති මාධ්‍ය අංශය අසාර්ථක උත්සාහයක අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිළ ඉහළ දැමීම ඇතුලු කරුණු වලට එරෙහිව වෘත්තිකයන් ගෙනයන වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විනාඩි පහෙන් පහට පුවත් නිකුත් කරමින් වර්ජනය අසාර්ථක බවට ප්‍රකාශ කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වූ බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් මහතා කොළඹදී අද (16) ප්‍රකාශ කළේය. 16 March 2023
දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් සෞඛ්‍ය ඇමතිට පැමිණිල්ලක් දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබාගෙන වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමේ ක්‍රමවේදය නතර කරන ලෙස ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. 16 March 2023
ඇමෙරිකා දූත පිරිසේ තොරතුරු දෙන්න ශ්‍රී ලංකාවට පසුගිය මාසයේ පැමිණි ඇමෙරිකානු දූත පිරිස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි තොරතුරු නිලධාරී වෙත ලිපියක් යොමු කර ඇත. 16 March 2023
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සල්ලි ලැබෙන පාටක් නෑ මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන පාටක් පෙනෙන්නට නැති හෙයින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අත තැබිය නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (15) ලිපියකින් දැනුම් දුන්නාය. 16 March 2023
වාහනයක් වරදකින් බේරාගන්න පොලිසියට නාට්‍ය පෙන්වූ තරුණයාට ඇප තමන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පුත්‍රයා බව පවසමින් මිත්‍රයකුගේ වාහනයක් රථවාහන වරදකින් නිදහස් කර දෙන ලෙසට ඉල්ලා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදුන් බව කියන තරුණයකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කළේය. 16 March 2023
සතොසින් පාසල් පොත් අඩුවට පාසල් සිසුන්ට අවශ්‍ය අභ්‍යාස පොත් සහන මිලට ලංකා සතොස අසෙලිසල්මගින් ලබාදීමට පියවරගෙන ඇතැයි ලංකා සතොස අලෙවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් මහතා පවසයි. 16 March 2023
අර්තාපල් බහී:මඤ්ඤොක්කා නගී දේශීය හා රටින් ගෙන්වන අර්තාපල් දෙවර්ගයේම සාමාන්‍ය වෙළෙඳපොළ මිල ගණන් කිලෝවක් රුපියල් 150ක හෝ ඊටත් අඩු මිලකට බැස තිබුණද මෙරට මඤ්ඤොක්කා කිලෝවක් රුපියල් 230 දක්වා ඉහළ ගොස් ඇත. 16 March 2023
මහේස්ත්‍රාත් “හරක් කටා” බලන්න යයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “පානදුරේ කුඩු සළිඳු’ යන දෙදෙනාව නිරීක්ෂණය කිරීම සදහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය. 16 March 2023
අකිලගෙන් ලාල් කාන්තට සහතිකයක් ලාල් කාන්ත කියන්නේ ජාතික ජනබලවේගයේ ප්රගතිශීලි මනුස්සයෙක් යැයිද එලියට ගිහින් හිතලා රටේ සාමාන්‍ය ජනතාව ගැන කතා කරන කෙනෙක් යැයිද එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 16 March 2023
තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කළ නොහැකියි ආර්ථිකය ශක්තිමත් නොකර තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කළ නොහැකි බව නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. 16 March 2023
අටමස්ථානයේ වාහන සමාදානයෙන් බෙදා ගනී අනුරාධපුර හිටපු අටමස්ථානධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොලහකට අධික වටිනාකමැති අධි සුඛෝපභෝගි වාහන හතරක් අතරින් ජීප් රථයක මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථනාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභවට පවරන ලෙසත් හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයේ අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට පවරන ලෙසටත් අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය නියෝග කළාය. 16 March 2023
වාර්තාගත සංචාරක පැමිණීමක් මෙම මස (මාර්තු) පළමු දින 13 තුළ මෙරටට විදේශ සංචාරකයන් 53,838 ක් පැමිණ ඇති බවත් ඉන් 12,762 ක් රුසියානු ජාතිකයක් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය. 16 March 2023
වාහන ආනයනයට අවසර ඉල්ලයි වාහන ආනයනයට නැවත අවසර දෙන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. 16 March 2023
දුම්රියේ ගැටීමෙන් 2 ක් මරුට කොග්ගල පොහොර ගබඩාව අසල දුම්රිය හරස් මාරගයේදි අද (16) දහවල් මෝටර් රථයක් දුම්රියේ හැපිමෙන් මෝටර රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 16 March 2023
නිධන් හෑරූ 6ක් දැලේ හලාවත මුගුණුවටවන ප්‍රදේශයෙ පුද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි හය දෙනෙකු හා කැබ් රථයක් සමග හලාවත මුලස්ථාන පොලිසියෙ නිළධාරින් කණ්ඩායමක් මගින් අද( 16) අත් අඩංගුවට ගත් බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි. 16 March 2023
කෘෂි ව්‍යාපෘතියට දෙන ආධාර දීර්ඝ කරයි ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්රයට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර තවත් මාස 18ක් දක්වා දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත. 16 March 2023
රුපියල යළි බාල්දු වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව අද(16) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇත. 16 March 2023
නවසීලන්ත භූ කම්පනයෙන් අපේ අයට කරදරයක් නෑ නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළේය. 16 March 2023
මුතුරාජවෙල මූදු වැලි අඩුවට දෙන්න යයි මෙම වසරේදී මුහුදු වැලි කියුබික් මීටර මිලියන දෙකක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි. 16 March 2023
ළමා නිවාසයක දැරියෝ තිදෙනෙක් අතුරුදන් යාපනය කෝපායි පොලිස් වසමට අයත් උරුම්බිරායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවසයක සිටි දැරියන් තිදෙනකු අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කෝපායි පොලිසීය කියයි. 16 March 2023
ලංකිකයන්ගේ නිදහස අහුරලා ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් 2023 වාර්තාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පසුගිය වසරට සාපේක්ෂව පහළ ගොස් ඇත.ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් වාර්තාවට වසර 50ක ඉතිහාසයක් තිබෙන අතර දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස පිළිබඳ ගෝලීය ප්රවණතා නිරීක්ෂණය කරමින් වාර්ෂිකව වාර්තාව පිළියෙළ කරනු ලබයි. 16 March 2023
ලක්ෂෙට කොඩිය දැමූ වෘත්තිය සමිති මස් රාත්තල ඉල්ලනවා ලක්ෂ 20ක පිරිසකට විශේෂ වරප්‍රසාද ලබාදීම සඳහා කෝටි දෙකක ජනතාවක් බිත්තියට හේත්තු කිරීමට ආණ්ඩුව සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 16 March 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026