මහින්ද යළි කෙළින් කළෙ අනුර අනුර-හරිනි ආණ්ඩුව රනිල්ගෙ අනුප්‍රාප්තිකයා වී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 29 January 2025
කථානායක- ඇමරිකා තානාපති හමුවක් ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී සිදු විය. 29 January 2025
බහාලුම් 2000 ක් තවමත් හිරවෙලා ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම තව දුරටත් ප්‍රමාදවීම හේතුවෙන් ඔරුගොඩවත්ත රේගු බහලුම් අංගනයේ සහ එම මාර්ගයේ බහලුම් රථ පෝලිම අද (29) පස්වරුවේ ද දැකගත හැ 29 January 2025
ඕන මිලකට වී ගන්න- හාල් මිලේ වෙනසක් කරන්නේ නෑ ඕනෑම කෙනකුට ඕනෑම වැඩි මිලකට වී මිලදී ගන්න හැකියාව තිබෙන නමුත් දැනට රජය ගැසට් කර තිබෙන සහල් පාලන මිල කිසි ලෙසකින් වත් වෙනස් නොකරන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය. 29 January 2025
පෙම්වතුන්ගේ කෝටි එකහමාරක කොල්ලය අතේ මාට්ටු ඔන්ලයින් ක්‍රීඩා සදහා ඇබ්බැහිවී තම පෙම්වතා සමග එක්ව තමන්ගේම නිවෙසේ තිබූ එක්කෝටි පනස්ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් පවුම් 56 ක රන්බඩු සහ රුපියල් ලක්ෂ 2 ක මුදලක් සැලසුම් සහගතව කොල්ලකෑ තරුණියක සහ ඇගේ පෙම්වතා අද (29) අත්අඩංගුවට ගත් බව එඩෙරමුල්ල පොලිසිය පවසයි. 29 January 2025
මිනී මැරීමට තැත් කළ චෝදනාවෙන් හරක් කටා මුදාහරියි මිනීමැරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි ප්‍රකට හරක් කටා නොහොත් නදුන් චින්තක අදාළ චෝදනාවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (29) නියෝග කළේය. 29 January 2025
වික්‍රමාරච්චි සිසුවෝ පාරට බසිති ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයට අයත් දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සදහා අවශ්‍ය මූලික පහසුකම් ප්‍රමාණයවත් සපුරාලීමට විශ්ව විද්‍යාල පරිපාලනය හා රාජ්‍ය පරිපාලනය අපොහොසත් වීමට එරෙහිව විරෝධය පළ කරමින් අද සවස එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කෙරිණි. 29 January 2025
අර්චුනා අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින යපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 January 2025
ලංගම සභාපති ඉල්ලා අස්වේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 29 January 2025
එකලස් කරන ලද ජීප් රියක් රත්නපුරදී සොයා ගනී රත්නපුර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු පරිහරණය කළ බවට සැක නීති විරෝධීව එකලස් කරන ලද රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත. 29 January 2025
උපාධි ධාරිණියගේ ගෙළ කපා මරලා එකම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ සිට ආදර සම්බන්ධතාවයක් පැවති බව කියන උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර ඇතැයි රතනපුර ඇලපාත පොලිසිය පවසයි. 29 January 2025
ආර්.එම්.වී. පැමිණිළි කරන්න නව ‘වට්ස්ඇප්’ අංකයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාව වෙත සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ලිඛිත පැමිණිළි ‘වට්ස්ඇප්’ හරහා ලබාගැනීමට නව දුරකථන අංකයක් හදුන්වා දුන් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 29 January 2025
කොන්දා ටිකට් කඩන්න අලුත් ක්‍රමයක් හොයාගනී කිලිනොච්චිය සහ මුහමාලෙයි අතර ධාවනය වූ පෞද්ගලික බස් රථයකට මගීන් අධික ලෙස පටවා ගැනීම හේතුවෙන් බස් රථයේ කොන්දෙස්තර විසින් මගීන්ගෙන් මුදල් අයකර ගැනීමට වෙනස්ම ක්‍රමයක් අනුගමනය කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයන්ට පත්වීමක් පිළිබඳව වාර්තා වෙයි. 29 January 2025
නිදහස් දින උළෙලේ පෙරහුරුවෙන් 77 වැනි ජාතික නිදහස් දින උළෙලේ පෙරහුරු ආරම්භ කරමින් ටොරින්ටන්හි නිදහස් චතුරශ්‍රය අසළ පෙරහුරු සැසි කීපයක් අද (29) පෙරවරුවේ පැවැත්විණි. 29 January 2025
අර්චුනාගේ සිද්ධියට පොලිසිය අධිකරණයෙන් සමාව ගනී රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධියේ නිවැරදි සැකකරු යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය, යළි වැඩි දුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය. 29 January 2025
ඡන්ද හිමි නාම ලේඛනය ඩිජිටල් වෙයි ඡන්ද හිමි නාමලේඛනය මුද්‍රිතව ලබා ගැනීම වෙනුවට එය ඩිජිටල්ලේඛන ගත කිරීමේදී ව්‍යාප්ත වැඩසටහනක් ග්‍රාම සේවා වසම් 14,000ක් ආවරණය වන පරිදි ආරම්භ කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. 29 January 2025
එළිමහන් සංගීත ප්‍රසංග කාලය අලුයම 1.00 වෙනකල් ඉල්ලයි එළිමහන් සංගීත ප්‍රසංග පවත්වන කාලය අලුයම 1.00 දක්වා දීර්ඝ කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ගායක ගායිකාවන්ගේ සංගමය වෙනුවෙන් සන්ෆවර්ස් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරිය මහතා අද (29) පැවසීය. 29 January 2025
හබරණ බස් බස් ගැටී 16ක් රෝහලේ හබරණ පොලොන්නරුව මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාලය ආසන්නයේදී ලංගම බස් රථයක් හා පෞද්ගලික මගී බස් රථයක් එකිනෙක ගැටීම නිසා අද (29) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි. 29 January 2025
පිටකොටුව සහල් ව්‍යාපාරිකයෝ වර්ජනයකට සූදානම් වෙති සහල් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයට විසඳුම් දෙන ලෙස ආණ්ඩුවට බලකිරීම සඳහා සහල් අළෙවියෙන් ඉවත්වීමේ විරෝධතාවක නිරත වීමේ යෝජනාවක් සහල් තොග වෙළෙදුන්ගෙන් ඉදිරිපත්ව ඇති බව පිටකොටුව සහල් ව්‍යාපාරිකයෝ පැවසූහ. 29 January 2025
යෝෂිත ළඟ ගිනි අවි හතක් ? හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ තිබූ ගිනි අවි හතෙන් ගිනි අවි පහක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය බාරයට ගෙන ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයිය කොන්තා මහතාා පැවසීය. 29 January 2025
’’සුදු අලි’’ ආයතන වසා දමන්න වෙයි රජයට පරිබාහිරව ඉතා ශක්තිමත් කාර්යක්ෂම ඉදිකිරීම් සමාගම් රැසක් බිහි වී තිබෙන බැවින් රජයේ ඉදිකිරීම් සමාගම් තවදුරටත් පවත්වාගෙන යා යුතුදැයි කල්පනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ආර්ථික සමුළුව අමතමින් පැවසීය. 29 January 2025
ඇල්ල ඔඩිසි ‘ඊ ටිකට්’ පරීක්ෂාව අරඹයි ‘ඊ විකට්’ වංචාව පිළිබඳව අවදානය යොමු කර ‘ඇල්ල ඔඩිසි’ දුම්රියේ ගමන්ගන්නා මගීන් ප්‍රවේශපත් වෙන්කරගත් සැබෑ පුද්ගලයා ද යන්න පරීක්ෂා කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 29 January 2025
හොඳ ඖෂධ අඩු මිලට දෙනවා ගුණාත්මක තත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ සැපයීමට සියලු පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 29 January 2025
පෝලිම් වල මිනිස්සු ගෙදර ගියේ රනිල් රට ගිය නිසා පෝලිම් වල හිටපු මිනිසුන්ට ගෙවල් වලට යන්නට හැකියාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 25 වතාවක් රට ගොස් ජාත්‍යන්තර සහාය ගෙන ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාදුන් නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 29 January 2025
හර්ෂ ඉලූක්පිටියට ඇප දෙනවා ද?නැද්ද? තීරණය පසුවට විද්‍යුත් වීසා ලබා දීමේ සේවාව විදේශ සමාගම් දෙකකට ලබා දීමට ගෙන ඇති තීරණය වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය පසුවට ප්‍රකාශ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය. 29 January 2025
පලා ගිය රියේ එල්ලුන පී සී ඇද වැටී රෝහලේ පේදුරු තුඩුව මන්දිගායි ප්‍රදේශයේදී වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා පලා ගිය කැබ් රථයක් නවත්වා ගැනීම සඳහා එහි බඳෙහි එල්ලුණු පොලිස් කොස්තාපල්වරයකු ඉන් ඇද වැටී තුවාල ලබා ඊයේ (28) රෝහල්ගත කර ඇති පේදුරු තුඩුව පොලිසිය පවසයි. 29 January 2025
පන්සල් වත්තේ තවත් අත් බෝම්බ දෙකක් බෙලිඅත්ත, නිහලුව, ගල්කෙම විහාරස්ථානයේ තිබී තවත් ජීව අත්බෝම්බ දෙකක් ඊයේ (28) සොයා ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි. 29 January 2025
අ‘පුර පේපර් පිට කිරීමේ සිද්ධියට වැ.බ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට උතුරු මැද පළාතේ 11 වන ශ්‍රේණියේ පාසල් සිසුන්ගේ 2024 අවසන් වාර පරික්ෂණයට අදාල ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවිමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන විදුහල්පති වරයෙකු ඊයේ (28) දින සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.ෙමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර,තම්මැන්නාකුලම පදිංචි මහවිලච්චිය ප්‍රදේශයේ පාසලක වැඩබලන විදුහල්පතිවරයෙකි. 29 January 2025
වන අලි හපුතලේ වගා විනාශ කරලා හපුතලේ දබේතැන්න වත්තට අද (29) අලුයම කඩා වැදුණු වන අලි දෙදෙනකු එළවළු , කෙසෙල් වගාවන් රැසක් විනාශ කර දමා ඇතැයි හපුතලේ දබේතැන්න ග්‍රාමසේවා නිලධාරී ඩබ්ලිව් .ආනන්දරාජා මහතා පවසයි . 29 January 2025
ලැඟුම්හලක සිටි තරුණයෙක් ඝාතනය කරලා අවිස්සාවේල්ල විද්‍යාල මාවතේ තාවකාලික නවාතැන්පොලක ලැගුම් ගෙන සිටි තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 29 January 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026