කුණ්ඩසාලේ ආසනය ජාජබට
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 38452, සමගි ජන බලවේගය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස 27999, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ 11628, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ 1933, සර්වජන බලය නියෝජනය කරමින් දිලිත් ජයවීර 914 කි.