(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (17) උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිතව ඇත.
මෙහිදී ජනාධිපතිවරයා මන්නාරමේ සහ යාපනයේ ජන රැලි කිහිපයක් ඇමතීමටද නියමිතව ඇත.
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන රැළි පැවැත්වේ.
COMMENTS
ආයෙත් මහින්ද මහත්තයාට බනියි. එතකොට කොටි චූං වෙලා මෙයාලාට ඡන්දෙ දෙයි...
පච විදලා, නල්ලමා කියලා එන්න යනවා.
අපිට හරිම ආඩම්බරයි..., ඔබතුමාට දෙමළ බසිනුත් කයිය ගහන්න පුළුවන්.