කොළඹ ආරක්ෂක සමුළුවේ ගිවිසුමට අත්සන් කරයි
කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරිණ.