දක්ෂතාව හා කැපවීම තිබුණොත් ඉදිරියක් තියෙන ක්ෂේත්රයක් රූපලාවණ්‍ය ක්ෂේත්රයේ දිගු ගමනක් යන ඇය නිරූපණය හැදෑරීම් කරමින් එක්වන්නීය. නවක නිරූපණ ශිල්පිනියක වන ටීනියා මීනු උදේශිකා වන 04 January 2017
ජාතික රෝහලේ සංකීර්ණ සැත්කම් 25 හිසෙහි සහ මුහුණේ බරපතල විකෘතිතා ඇති රෝගීන්ට සංකීර්ණ සැත්කම් කිරීම සඳහා නවසීලන්ත ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාල්ස් ඩේවිස් ප 04 January 2017
සෞඛ්‍ය වෙබ් අඩවියත් ‘හැක්‘ කරලා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පිරිසක් එම වෙබ් අඩවියට පිවිසිය නොහැකි වන අයුරින් බැනරයක් ප්‍රදර්ශනය 03 January 2017
දූෂණ හොයන්න විනිසුරු මඬුල්ලක්? දූෂණ, වංචා චෝදනා විමර්ශනය කිරීම පිණිස සියලු බලතල සහිත විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු යයි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ 03 January 2017
ධීවරයන් නිදහස් කරගන්න’යි අගමැති මෝදිගෙන් ඉල්ලයි ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයන් නිදහස් කර ගැනීමට මැදිහත් වන්නැයි තමිල්නාඩු මහ ඇමැති ඕ. පන්නීර්සෙල්වම් එරට අග්‍රාමා 03 January 2017
විසඳුම් නැතිව ඇමතිට බාධා කරති මධ්‍යම අධිවේගී මාර්ගය සැදීමේදී ඇති ගැටළු සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ අද පැවති සාකච්ඡාවේදී ප්‍රමාණවත් ව 03 January 2017
නාවික හමුදාවෙන් කෝටි 226 ආදායමක් ශ්‍රී ලංකා නාවික හමුදාව 2016 වසරේ සමුද්‍රිය ආරක්ෂක කටයුතු වලින් රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයා දී ඇති බව නාවික හමුදා 03 January 2017
"කොමිස් ගත් බව ඔප්පු කළොත් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වෙනවා" වී මෝල් හිමියන්ගෙන් කොමිස් මුදල් ලබා ගත් බවට මහා පරිමාණ වී මෝල් හිමියකුවන ඩඩ්ලි සිරිසේන නැගූ චෝදනාව ඔප්පු කළහොත් තමන් ඇමති ධුරයෙන 03 January 2017
හම්බන්තොට රැකගන්න වාසුගෙන් පෙත්සමක් හම්බන්තොට ඉඩම් චීන සමාගමකට පැවරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය අහෝසි කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානාය 03 January 2017
එෆ්.සී.අයි.ඩී ලොක්කා මොණරාගලට මාරු මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර ප්‍රේමශාන්ත මහතා වහා ක්‍රියාත්මක වන පරිදි මොණරාගල දිස්ත්&zw 03 January 2017
දින තුනකට පසු නියම සැකකරු අල්ලයි? අතුරුගිරියේ බොරලුගොඩ දී 31 වැනි දා රාත්‍රී කාන්තාවක ඝාතනය කළැයි සැකපිට එම නිවස අසල කුලියට සිටි ගාල්ලේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව 03 January 2017
මෝටර් රථ එකලස් කිරීමේ කම්හලට මුල්ගල තියයි ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි‘ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව සඳහා අද (3) කුලියාපිටිය ලබුයායේ දී මුල්ගත් තැබිණි. ජනප 03 January 2017
ගහේ අර්බුදය ඉවරයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය සඳුදා (02) රාත්‍රී රැස්වී විශේෂ තීරණ හතරක් සම්මත කර ගැනීමත් සමඟ එම පක්ෂයේ තිබූ 03 January 2017
අැදුරුතෙමේ දුම්රියේ ගැටී මරුට වැල්ලවත්ත බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ දී අද (3) දුම්රියේ ගැටී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු දුම්රියේ ගැටී මියගොස් ඇතැයි බම්බලපිටි 03 January 2017
අත්සන් නොකළ දෙන්නා ගැන සොයන්නලු සීමා නිර්ණ කමිටුවේ වාර්තාවට අස්සන් කර නැති කමිටු සාමාජිකයින් දෙදෙනා එසේ අස්සන් නොකිරීමට වහා හේතු දැක්විය යුතුයැයි පැෆරල් සංවිධා 03 January 2017
භුමිකා හදිසියේම වෙනස් වෙලා මේ දිනවල ආක්ෂේ කුමාර් සමගින් "ටොයිලට් - ඒක් ප්‍රේම් කතා" චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා දායකව සිටින භුමිකා පේඩ්නිකාර් 03 January 2017
පොලිස් පොතෙන් බඩල්ගම කටුකෙන්ද කාන්තාවකගේ නිවසට ඇතුළු වූ අයකු ඇගේ බෙල්ලට තියුණු ආයුධයක් තබා තර්ජනය කොට බියවද්දා එම කාන්තාව අපයෝජනයට ලක් කිර 03 January 2017
ලොතරැයි අලෙවියට ලොතරැයි මණ්ඩලෙන්ම එයි ලොතරැයි අලෙවි නියෝජිතයෝ ජනවාරි 1 වැනිදා සිට වර්ජනය කිරීම හේතුවෙන් ලොතරැයි අලෙවිය අඩාල වීම වැළැක්වීමට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 03 January 2017
හොර පාර වැහුවත් වැඩේ එළිවේ : ලක්ෂ 120ක් සාක්කුවට ව්‍යාජ ලේඛන සකසා රුපියල් ලක්ෂ 120ක පමණ මුදලක් එකතු කර පළමු ශ්‍රේණියට හොරට ළමයින් ගත් බව කියන ගම්පහ පාසලක 2017 වසරට සිසුන් ඇතුළත් කර ගැන 03 January 2017
මගේ චිත්‍රපට 3ක් මේ වසරේ එන්න තියෙනවා නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරන තනාෂා සතරසිංහ පසුගිය කාලයේ වඩාත් ජනප්‍රිය වුයේ නලීන් රාජපක්ෂගේ "රන් ද 03 January 2017
මෝරෙකුට දෙන වදයක් මෝරෙක් කිවුවම අපිට මැවෙන්නෙ දරුණු සතෙක්. වසරකට මෝරුන් නිසා දිවි අහිමි වන මිනිසුන් ගණන දහයකට ආසන්නයි වගේම වසරකට මිනිසුන් නිසා මැරෙ 03 January 2017
‘පොළොන්නරු කලාපයේ 6 වසර සිසුන් තවම ගෙදර‘ 2017 පාසල් වාරය ඇරැඹී තුන් දිනක් ගත වි ඇතැත් පොළොන්නරු අධ්‍යාපන කලාපයේ 6 වසරේ සිසුන් පිරිසකට පාසල් ලැබී නැතැයි දෙමාපියෝ කියති. උතු 03 January 2017
සමන්තාගේ විවාහය ස්ථිරයි දමිළ සිනමාවේ සුපිරි නිළියක බවට වර්තමානයේ පත්ව ඇති සමන්තා රිතු ප්‍රභාස් එළඹෙන ජනවාරි මාස 29 වැනිදා සිය විවාහ ගිවිස ගැනීම ස්ථිර ල 03 January 2017
‘ආණ්ඩුවක් මනින්න අවුරුදු දෙකක් හොඳටම ඇති‘ ‘පසුගිය ආණ්ඩුව ඉදිකිරීමේදී හොරකම් කළා. මේ ආණ්ඩුව විකිණීමේදී හොරකම් කරනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක 03 January 2017
උතුරට වැඩ බලන මහ ඇමැතිවරයෙක් කෘෂිකර්ම ඇමැති පී.අයින්ගරනේෂන් මහතා අද (03) උතුරු පළාත් වැඩබලන මහ ඇමැති ලෙස ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේ 03 January 2017
දෙන්නෙක් මඟමරු සමඟ යති වස්කඩුවේ දී ත්‍රීරෝද රියක් පෙරළී අම්මාත් දුවත් මියගොස් ත්‍රීරෝද රිය පැදවූ තරුණීය හා තවත් අයෙක් තුවාල ලැබූහ. 03 January 2017
ඡන්දය ඉල්ලා පොල් ගසති පළාත් පාලන ඡන්දය වහා පැවැත්වීමට රජයට හැකි වේවායි පතමින් ඒකාබද්ධ විපක්ෂයට හිතවත් කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීහු පිරිසක් බණ්ඩා 03 January 2017
ලෙකෝ හිටපු ලොක්කන්ට එරෙහි නඩු විභාගය මාර්තු 30 රජයට රුපියල් හත් ලක්ෂ විසි දහසක පාඩුවක් සිදුවන අයුරින් ගනුදෙනුවක් කළැයි ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) හිටපු සභාපති චම්පානි 03 January 2017
අලුත් අවුරුද්දේ මම වැඩිපුර ඉන්නේ විදෙස් රටවල "රෝස කල්පනා" ගීතය හරහා අතිශය ජනප්‍රිය වු සංඛ දිනෙත් මේ දිනවල අලුත් වැඩ කටයුතු කිහිපයකටම මුල පුරන්නට සැලසුම් කරමින් සිටියි. ල 03 January 2017
කල්මුණේ ධීවරයෝ හයක් ආපසු නොඑති ඔළුවිල් ධීවරය වරායෙන් මුහුදු ගිය ධීවරයන් හය දෙනකු ආපසු පැමිණ නැතැයි ඔවුන්ගේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර ඇත. කල්මුණේ පදිංචි 03 January 2017
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026