(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බාල වයස්කාර පිරිමි ළමයකු බියගන්වා බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ තිදෙරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා 36 වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
මීට වසර 15කට පෙර සිය නිවස ආසන්නයේම පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ 48 හැවරිදි තිදෙරු පියාට සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 03ක වන්දියක් නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ කාලේ උල තියන දඬුවමත් ලාමක වැඩියි මොහුට. ලංකාවේ හැමෝටම පිටරට සිරිත් විරිත් පුරුදු කර හොඳ ලක් සමාජයක් ගොඩ නගමු. ඉතාලිය, ස්විට්සර්ලන්තය වැනි රටවල සිටින ජනයා හෙළ සිරිත් විරිත් පුරුදු වුන අයට වඩා බොහොම වැදගත් නිසයි මම මෙසේ කියන්නේ.
ඔය ක්‍රියාව සහ වචනයත් ඔය වැදගත්යැයි කියන රටවල මිනිසුන්ම තමයි ලෝකෙට පුරුදුකලේ මිලානෝ.
ඔය වැඩේට පුරුදු වුනාම ඇබ්බැහි වෙනවා. ගැලවෙන්න හරිම අමාරුයි. පිටරටවල අය එලිපිට කරන මෙය ලංකාවේ අය හොරෙන් කරනවා.