( නිශාන්ත කුමාර සහ පාලිත ආරියවංශ )
කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ අඩි 50 ක් පමණ ගැඹුරු ළිඳක සිරවී සිටි පුද්ගලයින් තිදෙනකු පැය දෙකක පමණ කාලයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් යොදෙ ගොඩ ගෙන රෝහල් ගත කළ බව කන්දකැටිය පොලීසිය පවසයි.
අද උදෑසන 8ට පමණ ළිඳ පිරිසිදු කිරීම සඳහා මුලින්ම එක් පුද්ගලයකු ළිඳට බැස ඇති අතර ඔහු සිහිසුන් වී ඇති අයුරු දුටු තවත් පුද්ගලයින් දෙදෙනෙකු වරින් වර ළිඳට බැස ඇති අතර ඔවුන් තිදෙනා ද ළිද තුළ විස වායුව අග්‍රහණය වීමෙන් සිහිසුන්ව ඇත.
ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව එක් පුද්ගලයෙකු ගොඩ ගෙන ඇති අතර ළිද තුළ සිටි අනෙක් දෙදෙනා පැයකට අධික කාලයකට පසුව ගොඩගෙන රෝහල් ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුසරණින් ජීවිත හානියක් නැතිව මුදා විරුවන්ට ඔවුන් දෙදෙනාව නිදහස්කර ගන්න හැකි වේවා!
සජිත් මතිදුනි ටි එන් ඒ යෝජනා ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් අපිට වෙන්නේ මෙලෙස යෝජනා අතර සිරවීමටයි