IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ළිදේ සිරවී සිටි තිදෙනාගෙන් අයෙක් මිය යයි

( ප්‍රසන්න පත්මසිරි සහ නිශාන්ත  කුමාර )
 

කන්දකැටිය බදුළුඔය  ප්‍රදේශයේ ගැඹුරු ළිඳක  සිරවී සිටි  පුද්ගලයින්  තිදෙනකුගෙන් එක් පුද්ගලයෙකු  රෝහල්ගත  කිරීමෙන් පසු  මිගොස් ඇති බව පොලීසිය කියයි.
 
කන්දකැටිය බදුළුඔය දඩයම්තලාවේ බදිංචි ඩී.එම් පියදාස (50 ) නැමැති පුද්ගලයා මෙසේ මියගොස් තිබේ.

 
ප්‍රදේශවාසීන්  හා  පොලිසිය  එක්ව පැය දෙකක පමණ කාලයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් දරා ළිං පතුලේ සිරවී සිටි  දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගත කර තිබේ. පොලීසිය  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි

 ඡායාරූප හා වීඩියෝ - නිශාන්ත කුමාර 



අදහස් (1)

ළිදේ සිරවී සිටි තිදෙනාගෙන් අයෙක් මිය යයි

Sethung Saturday, 19 October 2019 06:23 AM

පව්, තවත් නුවණැති ඡන්ද දායකයකු නැතිවුණා.

:       19       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site