( ප්‍රසන්න පත්මසිරි සහ නිශාන්ත කුමාර )
කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ ගැඹුරු ළිඳක සිරවී සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් එක් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිගොස් ඇති බව පොලීසිය කියයි.
කන්දකැටිය බදුළුඔය දඩයම්තලාවේ බදිංචි ඩී.එම් පියදාස (50 ) නැමැති පුද්ගලයා මෙසේ මියගොස් තිබේ.
ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව පැය දෙකක පමණ කාලයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් දරා ළිං පතුලේ සිරවී සිටි දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගත කර තිබේ. පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි
ඡායාරූප හා වීඩියෝ - නිශාන්ත කුමාර






COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.