බිමල් ශ්‍යාමන් ජයසිංහ
විවෘත වරෙන්තු හතක් ලබා ඇති පුද්ගලයකු හා ඔහුගේ 16 හැවිරිදි දියණිය රුපියල් කෝටි හතරකට ආසන්න හෙරොයින් මත්කුඩු හා රන් භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
එම සැකකරුවන් සමඟ හෙරොයින් මත්කුඩු කිලෝ 2ක් , ග්‍රෑම් 465 බරින් යුත් රන් මාල , මුදු , අත් පලදනා තොගයක් සහ මත්කුඩු ප්‍රවාහණයට යොදා ගත් මෝටර් රථයක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.



2025 දෙසැම්බර් මස 18
645
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් තොගයක් සමඟ පියා සහ දියණිය අත්අඩංගුවට