(ප්රසාද් මුතුකුඩ)
නිතීරෝධීව රුපියල් තුන්කෝටි විසිතුන් ලක්ෂ තිස්පන්දහසක් වටිනා ඇමෙරිකා ඩොලර් 208,000ක් මෙරටින් රැගෙන යාමට උත්සහ කළ මැලේසියානු ජාතිකයන් 4 දෙනෙක් කටුනායක ගුවන්තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
මොවුන් මැලේසියාවේ ක්වාලාලාම්පුර් බලා පිටත් විමට සුදානම් වී සිට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය භාණ්ඩාගාරයට සල්ලි තියෙන්නේ. කුඩු සහ වෙනත් ජාවාරම්කරුවන්ට විසාල දඩ සහ සිරදඬුවම් දෙන්නේ නම් හොඳයි.
හත්ඉලව්වේ සල්ලි මෙහාට ගෙනාවත් වැරදියි. මෙහෙන් පිටකලත් වැරදියි. මොන මගුලක්ද මේක...?
පොටෝ එකක් ගන්න කොට ඔක්කොම දුවගෙන ඇවිල්ලා වාඩිවෙනවා.
මේ පොටෝ එකේ හොඳ අය වගේ හිටියාට, මේ අතරෙත් අවස්ථාව ලැබුණාම ජරාව කන අය හොඳට ඇති, එ්කනේ මෙච්චර කුඩු ලංකාවේ තියෙන්නේ.
හොඳම දේ තමා ශ්රී ලංකාවට පැමිණෙන හා පිටවන උදවිය සඳහා පැමිණීමේ හා පිටවීමේදී බලපවත්නා නීති රීති සහිත පත්රිකාවක් හෝ පොත් පිංචක් ගුවන් බලපත්රය සමග නිකුත් කරන එක අනිවාර්ය කරන එක. මේ වගේ දේවල් සමහර විට නොසැලිකිලි කම, නොදැනුවත්කම හෝ හොරකම වියහැකිය.
මේ වගේ හොරු ටිකක් කොහෙවත් නැතුව ඇති. ඔය ඔක්කොම සල්ලිද කියලා දන්නේ දෙයියෝ පමණි...
ඔය ෆොටෝ එකේ ඉන්න අයගේ වත්කම් හෙව්වොත් ඒ අය කෝටිපතියෝ. රස්සාවක් නොකරන ඒ අයගේ දරුවන්ට පවා ලක්ෂ 300ට වැඩි වටිනාකමක් තියෙන වාහන ගෙවල් දොරවල්. රස්සාවට බැඳුන දවස්වල ආවේ බස් එකේ. මේ අයගේ පඩියෙන් අවුරුදු 1000ක් විතර එකතුකරත් මෙවැනි වත්කමක් එකතු කරගන්න බැහැ. මේ අයට මහජනතාවගේ බදු සල්ලි වලින් පඩි ගෙවන්නේ මේ වගේ පොටෝ ගහගහ ඉන්න නෙමෙයි. අනෙක ට්රිලියනයකටත් වැඩිය හොරකම් කරපු මහබැංකුවේ අය නිදැල්ලේ. බැංකු හොරුන්ගෙත් මෙසේ පොටෝ අරන් දැම්මා නම් හරි...
මේ හැම කෙනාම සයනයිඩ් කරලක් කරේ එල්ලගෙන නේද ඉන්නේ?