IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


හොරෙන් ප්‍රංශ දුපතට ගිය 21 දෙනා රිමාන්ඩ්


 
 
(නිමන්ති රණසිංහ)
 
ප්‍රංශයේ රී යුනියන් දූපතට බහුදින ධීවර යාත්‍රාවකින් නීතිවිරෝධීව යාත්‍රා කරමින් සිටි යුද හමුදා හිටපු සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු 21 දෙනා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය නියම කළාය.

නාවික හමුදා විසින් මෙරට මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් මෙම පිරිස වරාය පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. 


මෙම සැකකරුවන් අතර බහුදින ධීවර යාත්‍රාවේ අයිතිකරු සහ ඔහුගේ බිරිඳත් හිටපු යුද හමුදා සාමාජිකයකු සහ සාමාජිකාවකද සිටිති.



අදහස් (1)

හොරෙන් ප්‍රංශ දුපතට ගිය 21 දෙනා රිමාන්ඩ්

ජයන්ත මිලානෝ Tuesday, 07 August 2018 09:24 AM

ඔය කියන තිරසාර සංවර්ධන වැඩපිළිවෙළ නිසා තමයි ඔය තරම්ම රටේ සෙනඟ රට අත් ඇරලා යන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 323 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2140 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1621 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site