(ඩබ්ලිව්.ඒ. අසේල)
ආහාර ගැනීමෙන් පසු ශාරීරික අපහසුතා ඇතිවූ හාරගම ඇගලුම් කම්හලක සේවකයින් 67දෙනකු අද (12) ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.
ආහාර මෙම ආයතනය තුළම සකස් කරන අතර උදෑසන ආහාර ගැනීමෙන් පසු ඇඟේ කැසිල්ලක් ඇති වූ බවත් වමනය ආදී රෝගී ලක්ෂණ හටගත් බැවින් ඔවුන් රෝහලට ඇතුළත් කළ බවත් කියැවේ.
700 දෙනකු පමණ උදෑසන ආහාරය ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
751
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හාරගම කම්හලක සේවකයෝ 67ක් රෝහලට